
(යොහාන් භාසුර)
මාස කීපයකට සිට ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍රකරගනිමින් විරෝධතාවක නිරතව සිටින විරෝධතාකරුවන් අරගල භූමියේ ස්ථිර ඉදිකිරීම් කර ඇති ආකාරය දැකගත හැකිය.
විශේෂ ලෑලි බෝඩ් වර්ගයක් යොදාගනිමින් එම ඉදිරිකිරීම් කර ඇති අතර එම ඉදිරිකිරීම් ඉතාමත් අලංකාර ලෙස කර ඇති ආකාරය දැකගත හැකිය.
අරගල භූමියේ සිටින තරුණ පිරිස මෙම ඉදිරිකිරීම් කළ බව ද එම භූමියේ සිටි පුද්ගලයෙක් පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේන යනකන් රටේ නීතියක් නැහැ... ඒ වගේම කිසිම සෙතකුත් නැහැ.