IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අරගලකරුවෝ හිටපු ජනපති හමු වෙති

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ⁣ගාලුමුවදොර අරගලකරුවන් අතර සාකච්ඡාවක් එම පක්ෂ මුලස්ථානයේ දී  පැවැත්විණි.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුළු පක්ෂයේ නිලධාරි මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි විය.



අදහස් (7)

අරගලකරුවෝ හිටපු ජනපති හමු වෙති

Asanga Thursday, 07 July 2022 09:00 AM

අරගලය කියන්නේ කාටවත් තනි අයිතියක් නැති සංයෝගයක්. මෙතන ඉන්න හිටපු පාලකයොත් මේ කුජීත තත්වයට වගකිය යුතුයි. දැන් බබා පාට් දාල අරගලයේ කොටසක් එක්ක කතා කරල ලකුණු දාගන්න හැදුවට ප්‍රශ්න විසඳයි කියල හිතන්න අමාරුයි

:       0       0

Wic Thursday, 07 July 2022 09:54 AM

අරගලයට බුදු සරණයි...!

:       0       0

sam Thursday, 07 July 2022 10:14 AM

බුදු අම්මෝ බන්දු, ඇයත් එක්ක එකතුවෙලා කන්ටේනර් ගණන් සුදුළූණු හොරාකාපු අලගියවන්න සුදුළූණුවත් මෙතැනනේ...!

:       0       0

kamal Thursday, 07 July 2022 10:35 AM

පාවාදීමේ මුලත්, බිලීබෑමේ අරමුණත් මිසක් වෙන දෙයක් නෙමෙයි...

:       0       0

P.d goonawardena Thursday, 07 July 2022 10:46 AM

නියම පොරක් හම්බවෙලා තියෙන්නේ... දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි...

:       0       0

බණ්ඩා Thursday, 07 July 2022 02:14 PM

බලාගෙන... පාවලා දෙන්න මෙයාතරම් දක්ෂයෙක් වෙන නෑ...

:       0       0

Chandima Thursday, 07 July 2022 03:45 PM

IMF එක ඡන්දයක් තියන්න කියනවා. තිබ්බොත් අරගල කාරයින් වෙනමම අපේක්ෂකයෝ දානවා. ඒකට බයේ හැමෝම අරගල කාරයෝ බිලීබාගන්න හදනවා. සමහරු මීටින් තියනවා. තව සමහරු එකට ඉගෙන ගත්තු ඒවා මතක් කරනවා. අන්තිමට මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site