එල්ලාවල මේධානන්ද හිමි (එජනිස) අතීතයේ රජ දවස බදු වර්ග 75 ක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. රජයක් පවත්වා ගෙන යාම සඳහා බදු ලබා ගැනීම අනිවාර්ය දෙයක්. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (එජාප) මේ අයවැයේ තියෙන්නේ බොරු පොරොන්දු මල්ලක් විතරයි. රේස් කාර් පදවන හතර පස් දෙනකුට මේ රටේ ආර්ථිකය බාර දෙන්න හදනවා. ඇස්ටන් මාර්ටින් තියෙන අයට රටේ නීතිය බාරදෙන්න යනවා. මේක සමාජ සාධාරණය දෙන්න බැරි ආණ්ඩුවක්. විජිත් හේරත් මහතා (ප‍්‍රජාස) හැඳි ගෑරුප්පුවල බදු අඩු කරලා. සුද්දගේ තොප්පිය බද්ද අඩුකරලා නව ලිබරල්වාදී ආර්ථිකයට අවශ්‍ය විදියට සියල්ල සකස් කරමින් තිබෙනවා. පී. සෙල්වරාසා මහතා (දෙජාස) අය වැය ලේඛනය ඉදිරිපත් කළ දින ඇතිවූ සිද්ධීන් වැනි දේවල මින් පසුව ඇති නොවීමට රජය වග බලා ගත යුතුයි. නැතිනම් පාර්ලිමේන්තුවත් ත‍්‍රස්තවාදය පතුරන තැනක් වීමට ඉඩ තිබෙනවා.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
”අය වැය බොරු මල්ලක්” - එජාපය
නිලුපුල් Thursday, 24 November 2011 10:59 PM
බුදුනි ජේසුනි නබිනායක තුමනි.. මිනිසුන් හට නුටන දෙනු මැනවි නුවන ඇත්තන් හට ප්‍රඥාව දෙනු මැනවි ප්‍රඥාවතුන් සින්හාරූඩ කළ මැනවි
ගාමිණී Friday, 25 November 2011 09:18 AM
හැමෝගෙම අයවැය බොරු මල්ලක් තමයි