ස්වාධීන රූපවාහිනිය රාජපක්ෂ පවුලේ නාළිකාවක් නොකරන්නැයි හම්බන්තොට දිසා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේය. ‘‘එය පවුලේ නාළිකාව බවට විපක්ෂය කියන කතාව ඇත්ත. එක දවසක් ජනපති පෙන්නුවා. ඊට පසු කතානායකත්, ආරක්ෂක ලේකම්වරයාත් පෙන්නුවා. ක්‍රිඩාවලදී මාත් මගේ සහෝදරයාත් පෙන්වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225දෙනකු සිටිනවා. ඒ හැමෝමත් පෙන්වන්න. අයි.ටී.එන්. සභාපතිට කියන්නේ එය අපේ පවුලේ පවුලේ නාළිකාව නොකරන ලෙසයි.“
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘අයි.ටී.එන් පවුලේ නාළිකාව කරන්න එපා‘
දළු Tuesday, 13 December 2011 02:42 PM
අන්න හොද කතානක්.
ලාංකික Tuesday, 13 December 2011 02:53 PM
නාමල් මන්ත්‍රීතුමා ගොඩක් හොදයි
කණිෂ්ක Tuesday, 13 December 2011 04:09 PM
ඒක දැන් රජයේ නාලිකාව වෙලා ඉවරයි.
සුජීව Tuesday, 13 December 2011 05:23 PM
ගොඩක් හොදයි.
රොහාන් Tuesday, 13 December 2011 08:06 PM
ඇත්තම කතාව. කතාවෙන් විතරක් මදි. ක්‍රියාවෙනුත් කරලා පෙන්නන්න.
ක්‍රිෂාන් විතාන Tuesday, 13 December 2011 07:46 PM
ඔය කිව්වට හෙටත් අයිටීඑන් පවුලේ නාලිකාව තමයි.
සුරංග Wednesday, 14 December 2011 08:17 AM
ගොඩක් හොද අදහසක්
අමිල Wednesday, 14 December 2011 08:14 AM
හොද කතාව. අපි අයිටීඑන් බලන්නේ ප්‍රවෘත්ති ඉවරවෙන්න ලංවෙලා.
සාගර Tuesday, 13 December 2011 11:37 AM
නාමල් ගරු මැතිතුමනි මෙය ඇත්තටම නම් කීවේ පැසසියම යුත්තකි.
චමින්ද Tuesday, 13 December 2011 01:03 PM
හොද කතාවක්.... ක්‍රියාවට නංවනවනම් තවත් හොදයි
ජයන්පති Tuesday, 13 December 2011 01:04 PM
ශේෂ්ඨ කතාවක්
චමිල් Tuesday, 13 December 2011 12:36 PM
හොදයි. නාමල් මහත්තයාට ජයවේවා
රවී Tuesday, 13 December 2011 01:11 PM
ඕක සභාපතිටම කිව්වනම් තමයි හොද.
වසන්ත Tuesday, 13 December 2011 12:43 PM
දැන්වත් තේරුම් ගත්ත එක හොදයි.
රනිල් Tuesday, 13 December 2011 01:29 PM
බොහොම හොද ඉල්ලීමක්. ස්වාධීන කියන නමේ අරුත හැමෝටම දැනෙයි.
වසන්ත Tuesday, 13 December 2011 01:20 PM
මසුරන් වටින කතාවක්
වසන්ත Tuesday, 13 December 2011 01:54 PM
මසුරන් වටින කියමනක්.
ශාන් Tuesday, 13 December 2011 02:04 PM
හොදයි