IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අයි.එම්.එෆ්. කණ්ඩායම අගමැති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා ආරම්භ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද පෙරවරුවේ  ලංකාවට පැමිණියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.



අදහස් (13)

අයි.එම්.එෆ්. කණ්ඩායම අගමැති හමුවෙයි

saliya Monday, 20 June 2022 10:54 AM

කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, IMF මුදල අත්‍යාවශ්‍ය වී ඇත. තීරණාත්මක මොහොතක්, කලබල ඇති කලොත් තව කල් යාවි. රැකියා අහිමි වීම, කර්මාන්ත කඩා වැටීම වලක්වා ගනිමු.

:       3       34

abasaliyaMonday, 20 June 2022 12:41 PM

ණයට ආපු රෙජීමයේ කුස පුරවමු.. ටිකක් අපි කමුබොමු... නොදකින් විතරක්...

:       22       16

saliya Monday, 20 June 2022 01:40 PM

ඒකමුතුව ආර්තිකය ගොඩ නගමු. රෙජිමය පලවා හරිමු. සිසුන් ගේ රුදිරය, දුප්පතුන් ගෙ බඩගින්න මත සැලසුම් හදන්න එපා. ප්‍රරශ්නයෙන් ගොඩ එනවා මිස, අපි තවත් වෙනිසියුලාවක් හො උතුරු කොරියාවක් නිර්මනය නොකරමු.

:       2       16

ABMonday, 20 June 2022 01:11 PM

ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලය ආරම්බයේ සිටම මසක් පමණ ගතවන තුරු ඉතාම සාමකාමිව පැවතියත් මේ වනවිට ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලය අන්තවාදී දේශපාලන පක්ෂ ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ගාලු මුවදොර ඔවුන්ගේ භූමිය බවට පත්කර ගනිමින් සිටියි. IMF ආයතනයෙන් ලංකාවට පැමිණ රට පත්ව තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම අවහිර කිරීම නොකළ යුතු දෙයකි. IMF සහ රජය සමග සකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදී සියලු සාකච්ඡා අවසානයේ රජයෙන් සහ IMF ආයතනය නිකුත් කරන්නා වූ ප්‍රකාශය/ පිළිතුර හෝ මෙම ප්‍රකාශය JOINT PRESS Release හෝ වෙන් වෙන් වසයෙන් නිකුත් කරනට හැකියවක් පවතී, IMF හෝ වෙනත් ගෝලීය ආයතන රටට සහ යෝගය ලබාදීමට පැමිණි අවස්ථාවක ජනතාව ප්‍රකෝප කිරීමට සහ උසිගැන්වීම් කළහොත් ලෝකයට අවස්ථාවාදී අරගලකරුවන් ලබාදෙන්නා වූ පණිවිඩය රටට අවාසි සහගත ලෙස බලපානු ඇත. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා එක්ව අර්බුද සඳහා පිළිතුරු සොයමින් සිටිනා අවස්ථාවක විසඳුම් සෙවිය නොහැකි පිරිස් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ඉවත් කිරීමට උත්සාහ නොකළ යුතුවේ...!

:       12       17

ගලපර Monday, 20 June 2022 03:22 PM

මේ හොර ආණ්ඩුව අස්වෙලා යනකන් IMF සහ ලෝක බැංකුවෙන් ණය ආධාර ලැබෙන්නේ නැහැ. පළමුව කළයුත්තේ රජපක්ෂලා නොමැති පාලනයක් ගොඩ නැගීමයි. රනිල් සහ රාජපක්ෂලා බලයේ සිටිනතුරු අපට විදේශ විනිමය නොලැබෙන අතර එමගින් තෙල්, ගෑස් මිලදී ගැනීමට නොහැකි වීමෙන් රට තවතවත් ආර්ථික පරිහානිය කරා ගමන් කරනවා...!

:       13       9

මැක්ස් Monday, 20 June 2022 11:55 AM

ගෝල් ෆේස් එකට එක් රැස්වෙලා ඉන්න ජවිපෙ, පෙරටු රොඩු බොඩු ටිකට දැන් පුළුවන් පෙළපාලි ගිහින් පොලිසියට ගල් ගහලා, අවුස්සලා, රජයේ දේපල වනසලා ඊට පස්සේ අත්අඩංගුවට පත්වෙලා "මෙන්නෝ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරනවෝ" කියල බෝඩ් අල්ලගෙන ඉන්න. එහෙම කරලා රටේ ප්‍රතිරූපය වනසන්න. ආධාර නතර කරන්න පුළුවන් හැමදේම කරන්න. මොකද රටට ඩිංගක් වත් හුස්මක් ගන්න අවස්ථාවක් දුන්නොත් ඒ ගොල්ලන්ට කරන්න වැඩක් නැති වෙන නිසා.

:       28       27

Himali Monday, 20 June 2022 01:06 PM

නංගි පෙන්නලා අක්කා දෙන්න හදනවා වගේ... IMF පෙන්නලා අපිව අන්දවන්න හිතන්න එපා රනිල්... ඔයා ගැන අපි දන්නවා...

:       13       14

AB Monday, 20 June 2022 01:22 PM

එක් මන්ත්‍රීවරයකුව සිටි වත්මන් අගමැති රනිල් තනතුර බාරගන්නා ලද්දේ වෙනත් සාධනීය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සහ ඡන්දයෙන් පත්වූ වෙනත් බහුතර කණඩායම්, ආර්ථික විශේෂඥයින්, රටේ විපක්ෂ නායක පවා අගමැති තනතුර බාර නොගැනීම සහ වගකීම් බාරගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. අපි වැඩකරුවන් යනුවෙන් හඳුන්වා ගන්නා තවත් දේශපාලකයින් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ආර්ථික අර්බුදයට මුවාවී ජනතාව නොමග යවා සියලු දෙනා අසමත්වන තෙක් බලාසිට බලය ලබාගැනීමට දරන අවස්ථාවාදී කුහක උත්සාහයද නිසැකවම පරාජය වනු ඇත...

:       8       18

hima Monday, 20 June 2022 01:24 PM

සතියක් නැවතිලා ඉන්න එකට බිල ගෙවන්නෙත් අපිද?

:       9       8

කණිෂ්ක Monday, 20 June 2022 01:27 PM

අගමැතිතුමා කොහොමහරි ඔය ණයමුදල් ලැබුණු විගසම අගමැති තනතුර නාමල්ට දීලා ඔබතුමා ඉවත් කරනවා කියලා ඉතා පැහැදිලියි...!

:       11       8

බද්රානි Monday, 20 June 2022 01:57 PM

පාරම්පරික හොර ජානවලින් පැවත එන අධර්මිෂ්ඨ පාලකයින් රජකරන ලංකාවට මූල්‍යමය ආධාර ලබාදීමේ කිසිඳු ඵලක් නැහැ. ඒ වගේම තමයි කාපු පතේ පහරන කිසිඳු කෙලෙහි ගුණයක් නොදත් මේ නින්දිත ජාතිය කන්න දුන්නු අත හපාකනවා. ඕනෑවට වඩා කාපුවාම තෙල දාලා දඟලනවා. ලෝකෙටම ලොක්කන් කියලා හිතන මොවුන් ඉල්ලුවේ දේශීය ආර්ථිකයක්... දැන් ඒ දේශීය ආර්ථිකය ලැබී තියෙනවා. මුස්ලිම් තෙල්, සුද්දන්ගේ සහනාධාර හෙලයේ යක්ඛයින්ට අවශ්‍ය නැහැ. කුසගින්නේ වඳ වෙන්න ඉඩ හරින්න.

:       14       13

AjanthaMonday, 20 June 2022 03:27 PM

ඔයා ලංකාවේ නෙවෙයි නේද ඉන්නේ...? කමක් නැහැ. ඕනෙ දෙයක් කියන්න

:       2       6

බද්රානිMonday, 20 June 2022 04:27 PM

අනුන් ඉන්න තැන ගැන හොයන, ගෙවලයන්, පින්ගුත්තරයින් හා බත්බැලයින්, තමන් වැටිලා සිටින තැන ගැන තේරුම් ගත්තොත් නරකද? මම නම්, කොහොමත් බල්ලෝ එක්ක ලගින්න කැමති නැහැ. ඒ නිසා, කල් වෙලාව බලලා පැනගත්තා, මහත්වරු පාලනය කරන මනුස්සයින් ඉන්න රටකට, මනුස්සක් වගේ ජීවිතය සතුටින් විඳලා මැරෙන කම් ජීවත් වෙන්න. ඔහෙලා ඉතින් පාලකයින්ගේ උජාරුපුරසාරම් කතා අහල බලලා සතුටින් මේ නරා වලේ ජීවත් වෙන්නකෝ.

:       6       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site