(අංජුල මහික වීරරත්න)
2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල් ජාතික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
2023 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ 13 වන වගන්තියේ විධිවිධාන පරිදි මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව අදාල මුදල් වර්ෂය ඉක්මවා මාස පහක් ගත වීමට පෙර ජනතාව වෙත නිකුත් කිරීමටත් ඉන් අනතුරුව එකී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් කළ යුතු වේ.
ඒ අනුව 2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව මුදල් ,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අයවැය අවසන් තත්ත්ව වාර්තාව පාර්ලිමේන්තුවට