
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය.
ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 3 දරන විසර්ජන පනත ලෙස බලාත්මක වේ.
COMMENTS
ඕකට දෙන්න තිබ්බේ රංවල සහතිකය...