පෝද්දල හා දොඩංගොඩ ප‍්‍රාදේශීය සභාවල 2012 අයවැය යෝජනා සම්මත කිරීමට එරෙහිව ඡන්දය භාවිතා කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් 6 දෙනකුට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය. මින් හතරදෙනකු පෝද්දල ප‍්‍රාදේශීය සභාවේ වන අතර දෙදෙනකු දොඩංගොඩ ප‍්‍රාදේශීය සභාවේය.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැය පැරැද්දුවාට වේවැල අතට ගනී
සම්පත් කලුබෝවිල Monday, 28 November 2011 07:23 AM
හැමදාම කරන්නේ ඕක තමයි.
කුසල් Monday, 28 November 2011 02:04 PM
ඔට්ටුයි මොනවත් කරන්න බෑ
ක්‍රිෂාන් Sunday, 27 November 2011 03:30 PM
බොහොම කණගාටුයි ඇමතිතුමනි..
Honda Putha Sunday, 27 November 2011 05:13 PM
ඇමතිතුමනි, ඒ අයට විනය ක්‍රියාමාර්ග ගන්න කලින් එතන උනේ මොකක්ද කියල හොයල බැලුවනම් නේද හොඳ. තමන්ගේම පැත්තේ අය අනෙක් පැත්තට චන්දෙ දෙන්න මොකක් හරි ලොකු හේතුවක් ඇති.