IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


’’අයවැයෙන් වැඩ ලක්‍ෂයක්’’ අද අරඹයි

(රංජන් කස්තුරි)

අයවැයෙන් වැඩ ලක්‍ෂයක් නැමැති දීප ව්‍යාප්ත සංවර්ධන වැඩසටහන අද (3) පෙරවරු 8.52 කට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

මුළු රටම නියෝජනය වන පරිදි ගම් 36,000 කට එම යෝධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.

එක ගමකට ලක්‍ෂ 30 ක පමණ මුදලක් ලැබෙන අතර ගමේ ජනතාවගේ අවශ්‍යතා මත විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.

මේ සඳහා අයවැයෙන් රුපියල් කෝටි 8500 ක් වෙන්කර තිබෙන බව ද මුදල් ඇමතිවරයා කීය.

ජීවනෝපාය නංගවාලීම, යටිතල පහසුකම් සංවර්ධන සහ පරිසර හා සාමජ සංරක්‍ෂණය ඔස්සේ ගම් මට්ටමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.

මීට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල ‘හෝම්ෂොප්’ නැමැති වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා රුපියල් කෝටි 1500 ක් වෙන්කර තිබෙන බව ද ඔහු කීය.

2022 වසර තුළ රට පුරා ක්‍රියාත්මක කරන මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා වැයකිරීමට අපේක්‍ෂිත මුළු මුදල රුපියල් කෝටි 10,000 ක් බව ද මුදල් ඇමකතිවරයා කීය.



අදහස් (1)

’’අයවැයෙන් වැඩ ලක්‍ෂයක්’’ අද අරඹයි

Kumara Thursday, 03 February 2022 11:42 PM

වැඩ ලක්ෂයයි... හොර බොරු කෝටියයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site