වැලිමඩ ඇල්ල ප්රදේශයේ ගල්වළක දිය නෑමට ගිය අයියා මලෝ දෙදෙනකු දිය ගිලි මියගොස් ඇතැයි වැලිමඩ පොලිසිය කියයි. මියගොස් ඇත්තේ අවුරුදු 11 සහ 13 වයසේ දෙදෙනෙකි. පෙර දින පැවැත් වර්ෂාව නිසා එහි වතුර පිරී තුබූ බවත් මියගිය දෙදෙනාගේ සිරුරු ගල්බොක්කින් සොයාගත් බවත් පොලිසිය පවසයි. මොවුන් සමග තවත් මිතුරකු ගියද ඔහු ගල්වලට බැස නොමැත.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයියා මලෝ ගල්වළෙන් අවසන් ගමනේ
ලේක්කෝ ගලබඩ Monday, 03 March 2014 08:04 PM
මේක පුහුල්පොල හරියේද තියෙන්නේ?(නදී)
සත්යයා Sunday, 02 March 2014 07:25 AM
දැයේ මල් මේ විදියට අකාලයේ පරවෙන්න දෙන්නේ ඇයි? අවදානම් තැන්වල නාන්න එපා කියල එසේ කළහොත් නීති ප්රකාර කටයුතු කරන බව ලියා හෝ එසේත් නැත්නම් ආරක්ෂණ ක්රමයක් තුලින් හෝ මේ දරුවන්ව රැකගන්න කෙනෙක් අපේ රටේ නැද්ද? (නදී)
ජයන්ත Sunday, 02 March 2014 12:16 PM
ඉතාම කණගාටුදායක ආරංචියක්, දැනට පිටරටක ජීවත්වුනාට, මම මුලින්ම පිහිනන්ට ඉගෙනගත්තේ මේ ගල්වලෙන්. මෙතනට ගල්වල කියල කියන්නේ ගල්වලින් වටවෙලා තියෙන තැනක් නිසා මිස ගල් කඩන ගල්වලක් නෙවෙයි. වැලිමඩ නගරය හරහා යන උමාඇලේම කොටසක්, වැලිමඩ නගරයට කලින් ඇල්ල කියන ගම හරහා තමයි මේ ගඟ ගලන්නේ. වතුර වැඩිවෙනකොට වටේට තියෙන ගල් නොපෙනී යනවා, එතකොට නොදන්නා කෙනෙකු පරස්සමින් නාන්න ඕන. අපි පොඩිකාලේ ගෙදරට හොරෙන් ගිහින් නාපුතැන මෙහෙම දෙයක් උනාම හිතට හරි දුකක් දැනෙනවා.(නදී)