සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් මහාචාර්යය සනත් නන්දසිරි මහතා පත්කොට තිබේ. ඒ එහි හිටපු කුලපති අචාර්ය අමරදේවයන් අභාවප්‍රාප්ත වීම හේතුවෙනි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදු කළේය. ඒ සඳහා පත්වීම් ලිපිය ජනපතිවරයා විසින් සනත් නන්දසිරි මහතා වෙත අද (23දා) භාර දුන්නේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අමරදේවයන්ගේ හිස්තැනට සනත් නන්දසිරි