IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


අභිෂේක්ටත් මිලියන 10ක්

2016-11-22-ent-23

සිය පියා මෙන්ම තමාටද ලොවපුරා රසික පිරිසක් සිටින බව අභිෂේක් බච්චන් මේ වනවිට පෙන්වා දී ඇත. ඒ ඔහුගේ ‘ට්විටර්’ ගිණුමට පසුගිය සති අන්තය වනවිට මිලියන 10ක රසික පිරිසක් එකතු වීමත් සමගය. මේ වනවිට බොලිවුඩයේ වැඩිම ‘ට්විටර්’ රසික පිරිසක් සිටින ජනප්‍රියතම පුද්ගලයා බවට පත්ව ඇත්තේ අමිතාබ් බච්චන් වන අතර, වර්තමාන දත්තවලට අනුව ඔහුට සිටින ‘ට්විටර්’ රසික ප්‍රමාණය මිලියන 18කි.

බොලිවුඩයේ වැඩිම ‘ට්විටර්’ රසික ප්‍රමාණයක් සිටින ජනප්‍රියතම පුද්ගලයන් අතර අභිෂේක් බච්චන් රැඳී සිටින්නේ 12 වැනි ස්ථානයයි. මොහුට වඩා වැඩි ‘ට්විටර්’ රසික පිරිසක්, ෂාරුක් ඛාන්, රිතික් රෝෂන්, දීපිකා පදුකෝන්, සල්මාන් ඛාන් හා අමීර් ඛාන් රැඳී සිටිති.

අභිෂේක්ගේ ‘ට්විටර්’ ගිණුමට මිලියන 10ක් එක්වූ දිනයේ ඔහුගේ දියණිය ආරාධ්‍යාට අවුරුදු 5ක් සපිරි තිබීමද විශේෂත්වයක්වී තිබුණි. අභිෂේක් පවසන්නේ එය තමාට ඉතා සතුටුට පත් දිනයක් වු බවයි.

 

2016-11-22-ent-24



අදහස් (0)

අභිෂේක්ටත් මිලියන 10ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site