2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘අපි හොඳ උදවිය නම් සොබාදහම අපව රැක ගනිවි’’
හසුන් Friday, 29 June 2012 10:49 AM
සුභ අනාගතයක්...බුදු සරණයි.
සංජු-hong kong Sunday, 17 June 2012 08:36 PM
නංගිගේ රූ සපුව නම් නියමයි
සුදේෂ් Friday, 22 June 2012 04:33 PM
පරිස්සම් වෙන්න මගේ යාලුවනේ
දර්ශන Friday, 22 June 2012 04:35 PM
ඔයාගෙ ඇස්දෙක තමයි ලස්සන ඒකයි ඔයාට කැමති
ප්‍රියදර්ශනි Sunday, 17 June 2012 08:16 PM
ආශා අක්කගේ රගපෑම නම් නියමයි
කමල් Tuesday, 19 June 2012 02:18 PM
ඔයා කවුද අනේ .නිළියක්ද ?.මම අදමයි දැක්කේ ?
රම්සි Sunday, 17 June 2012 09:10 PM
ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා . සුභ අනාගතයකට ආසිරි....
සමන්ත Monday, 18 June 2012 05:33 PM
දැන් ඉන්න කැමරාශිල්පින්ට මොනවා වෙලාද මන්දා...අපරාදේනේ මේ මල් පොඩිකරන්නේ ?
බබා Tuesday, 19 June 2012 10:25 PM
නංගං යට ඉන්න සමිත අක්කත් ඉස්සර කිව්වෙ ඔය වගේ තමා...
සඳුන් Monday, 18 June 2012 01:46 PM
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය... (ඔබට ඉක්මන් සුවය )
රෝමියෝ Sunday, 01 July 2012 05:41 AM
ඔබට ඉක්මන් සුවය ලැබේවා... !!
ජෝන් සීනා Wednesday, 20 June 2012 01:33 PM
ඔයා හරිම ලස්සනයි.මම ඔයාට කැමතියි
රොනාල්ඩෝ Sunday, 01 July 2012 06:20 AM
ඉක්මන් සුවය පතනවා.. දෙවි පිහිටයි..!!
බුද්ධික Tuesday, 19 June 2012 11:12 PM
ඔයාට ඉක්මන් සුවය පතමි
Monday, 18 June 2012 06:07 PM
කිරිමාටින් "සන්ජු ....."රූ සපුව " කිව්වේ .......මොකකටද ????????" පපුව පපුව කිරිමාටින් අයියේ පපුව......
ප්‍රියන්ත Tuesday, 19 June 2012 03:37 PM
හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී ඔබට කඳ සුරිදු පිහිටයි
ප්‍රියන්ත විජේසිංහ Tuesday, 19 June 2012 03:38 PM
හිටියොත් හොදට හැදී... දෙවියොත් නමට වදී... ඔබට කද සුරිදු පිහිටයි...!!
එරංගි Wednesday, 20 June 2012 02:32 PM
අක්කේ, ඔයාට ඉක්මනින් සුව වේවි!
ජූඩ් Friday, 22 June 2012 11:52 AM
සමනලී ටෙලි ඩ්‍රාමා එකේ ඔයා ගොඩක් අඩනවනේ
මංජු Friday, 29 June 2012 11:10 AM
මෙතුමියගේ ස්වාමියා ගැන කවුරුවත් කියන්නේ නෑනේ.අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
සිල්වා uk Sunday, 24 June 2012 05:30 AM
සොදුරු කලාකාරිනියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි... යාලුවනේ මෝඩ කොමෙන්ට් දාන්නේ නැතිව හොද දෙයක් ලියන්න
කමනි Sunday, 24 June 2012 06:19 AM
ඔයා නම් අපි දන්නා තරමට හොද කෙනෙක් කියල තමා අපි දන්නේ .සුභ පතනවා ඔබට
බණ්ඩා Monday, 18 June 2012 12:58 AM
නංගිගේ ඒ අදහස මමත් පිළි ගන්නවා
අජිත් Monday, 25 June 2012 11:24 AM
මම ආසම නිළියක්
Thursday, 21 June 2012 12:26 PM
අනේ මේ සිදෙවි කෙල්ල තදබල ලෙස රෝගාතුර උන එක ගැන මට හරි දුකයි....! මේ වගේ නිවුස් දාන්න එපා..මේ වගෙ සුන්දර යුවතියන්ට අසනීප උනා කියලා නිව්ස් කියෙව්වාම මට අඩෙනවා...මෙවැනි සුන්දර යුවතියන්ට කිසිදා කිසිම ලෙඩක් නොහැදෙවා...!
බක්තී Thursday, 21 June 2012 01:21 PM
ඔයා ලස්සනයි.රංගනයත් විශිෂ්ඨයි...ඉක්මන් සුවය පතනවා....
ෂෙරීෆ් Friday, 22 June 2012 12:27 PM
මේ අපේ හිච්චි නගානේ
ඇටකිච්චා Wednesday, 20 June 2012 07:36 AM
සොබාහදම මොකක් රැක්කත් නංගියේ.. ඔයාගෙ චරිතය රැකගන්න තියෙන්නෙ ඔයාටම තමයි...!!
ඇටකිච්චා Wednesday, 20 June 2012 06:58 AM
සොබාදහම මොකක් රැක්කත් නංගියො ඔයාගෙ චරිතය ඔයාම තමයි රැකගන්න ඕන.. ඒකනම් කැත කර ගන්න එපා..
නමේ Sunday, 01 July 2012 02:53 PM
ඉක්මනට සුව වෙන්න!
වේලුසුමන Wednesday, 20 June 2012 09:22 AM
එතකොට නංගිට ඩෙංගු හැදුනේ සොබාදහමේ වරදකින් නෙමෙයි නේ...!!
කුමාර Tuesday, 19 June 2012 05:21 PM
සුභ පැතුම්!
තරංග Monday, 18 June 2012 11:25 AM
නංගියේ නරක මිතුරන් පිලිගන්න එපා......
දයා, සෞදියේ සිට Sunday, 17 June 2012 04:22 PM
ඇත්ත , හිටියොත් හොඳට හැදී...දෙවියොත් නමට වඳී
අසින්ත Sunday, 17 June 2012 04:48 PM
අපරාදේ මල් ටික..
කිරිමාටින් Monday, 18 June 2012 12:21 PM
සන්ජු ....."රූ සපුව " කිව්වේ .......මොකකටද ????????
dr Tuesday, 19 June 2012 01:11 PM
අපි ඔයාට ගොඩක් ආදරෙයි.ඔයා ගොඩක් ලස්සන,අහිංසක කෙනෙක්
තරුෂ Monday, 18 June 2012 01:00 PM
මල් මේ වගේ තලල පෙලල දාන එක පව් ?
ගමලත් Tuesday, 19 June 2012 12:54 PM
අක්කේ, ගොසිප්9 බැලුවද?
රැවන් රණසිංහ Tuesday, 19 June 2012 01:42 PM
හිතවත, ඔබට දෙවි පිහිටයි....!
රන්ග Wednesday, 27 June 2012 02:34 PM
සමනළී වගේම ඔයත් අහින්සකනම් ගොඩාක් හොඳයි....
සදා Wednesday, 20 June 2012 12:11 PM
අක්කේ ඔයාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ජැකලින් Wednesday, 20 June 2012 01:01 PM
මේ කාලෙ එහෙම වෙන්නෙ නෑ. බලන්නකො කට්ටිය අපූරුවට ඉන්නෙ.