ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඡායාරූප ශිල්පී අශෝක පීරිස්ට මසකට ඕස්ටේ‍්‍රලියා ඩොලර් දෙදහසක් (රුපියල් 200,000) බැගින් වන පරිද්දෙන් වසර දෙකක් සඳහා නිවසක් ප‍්‍රදානය කර ඇත. ” ඕස්ටේ‍්‍රලියාවේ චාල්ස් බ්ලැක් ඕල් ජනමාධ්‍ය අරමුදලෙන්” ඔහුට මෙම පරිත්‍යාගය කරන ලද අතර මෙය විදේශිකයකු ලද පළමු අවස්ථාවද වන්නේය. ඕස්ටේ‍්‍රලියා ජනමාධ්‍ය සංගමයේ හා මාධ්‍ය සංවිධානයේ සාමාජිකයකු වන අශෝක පීරිස් දැනට වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ඉංග‍්‍රීසි භාෂාව හා සාහිත්‍ය පිලිබඳව අධ්‍යාපනය ලබයි. එම විශ්ව විද්‍යාලයේ බාහිර ක‍්‍රීඩා සමාජයේ, ජපානයේ ලෝක සොරින්ජී කෙම්පෝ ආත්මාර්ක්‍ෂක සටන්ක‍්‍රම ක‍්‍රීඩාව පිළිබඳව සහයක උපදේශකවරයකුද වන ඔහු ලංකාදීප.lk වෙබ් අඩවියේ ඕස්ටේ‍්‍රලියා වාර්තාකරුය. ශ්‍රී ලංකාවේ සිංහල හා ඉංග‍්‍රීසි ප‍්‍රධාන පුවත්පත් කීපයකම මාධ්‍යවේදියකු වූ ඔහු 2002 වසරේ ශ්‍රී ලංකා පුවත් පත් කර්තෘවරුන්ගේ සංසදය මගින් පැවති පුවත්පත් කලා සුවිශිෂ්ට ප‍්‍රවෘත්තී ඡායාරූප ශිල්පී සම්මානයද හිමිකර ගත්තේය. මොහුගේ පළමු ඡායාරූප ගුරුවරයා නැසීගිය රත්නපාල වන්නිආරච්චි මහතාය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපේ ඕස්ටේ‍්‍රලියා වාර්තාකරුට තෑග්ගක්
එරංග Thursday, 21 June 2012 11:49 AM
මෙහෙ ඉදල වාර්තාකරැවෙක් ඇත්ත ලියුවොත් ඉතිං හොයාගන්නත් නැතිවෙනවා..!! හොද වෙලාවට ඕස්ට්‍රේලියාවෙ උනේ..
ජයනායක Wednesday, 20 June 2012 02:17 PM
සුභ පැතුම්!
ආ Wednesday, 20 June 2012 02:23 PM
අප්පා....ඕක ඕස්ට්‍රේලියාවට සුළු මුදලක්
වරුණ Wednesday, 20 June 2012 01:46 PM
සුභ පැතුම්..ඔය කීර්ති නාමය ඉදිරියටත් රැක ගන්න උත්සාහ කරන්න..
මොහොමඩ් Wednesday, 20 June 2012 02:30 PM
"ආ" මුදල නොවේ වටින්නේ ,
මෙල්බන් වැසියා Wednesday, 20 June 2012 01:59 PM
ඩොලර් දෙදාහකට මසකට ගන්න දැන් ගෙවල් නැ. අපිත් ගෙවනවා දැන් ඔය වගේ ඩබල්.
සිල්වා Wednesday, 20 June 2012 02:06 PM
ඔබ හෙලයෙක් වීම අපට ආඩම්බරයක්....ඔබට සුභ පැතුම්..
දයා, සෞදියේ සිට Wednesday, 20 June 2012 02:17 PM
ආශ්චර්‍යයි...
මම Wednesday, 20 June 2012 03:01 PM
සුළුවෙන් හරි දෙයක් ලැබුණනම් අගය කරන එක තමයි හොඳ....
සකලබුජන් Thursday, 21 June 2012 12:18 AM
මේකේ වැදගත් අර්ථවත් කමෙන්ට්ස් ලියන පාඨකයින් වෙනුවෙන් මාස්පතා තෑගි දීමේ ක්‍රමයක් හැදුවනම් මොන තරම් ෂෝක්ද අනේ
නිලු Thursday, 21 June 2012 03:27 AM
ඔබ හෙලයෙක් වීම අපට ආඩම්බරයක්....
ප්‍රගීත් Wednesday, 20 June 2012 05:24 PM
ඉදිරියටත් හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න.ඔබට ජය.!!!!
වන්නිආරච්චි Wednesday, 20 June 2012 05:32 PM
මගේ සුභ පැතුම් අසෝක..
දේශ ශක්ති Thursday, 21 June 2012 11:02 AM
ඔබ හෙලයෙක් වීම අපට ආඩම්බරයක්....ඔබට සුභ පැතුම්..