IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


‘අපි එනකොට භාණ්ඩාගාරෙ ඩොලර් මිලියන 20ක් වත් තිබුණේ නෑ‘

(අංජුල මහික වීරරත්න)

මාලිමා ආණ්ඩුව එන විට භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන විස්සක් වත් නොතිබූ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ගාල්ලේදී පැවසීය.

" දැන් අම්මපල්ල තියෙනවා ඩොලර් මිලියන 6190 ක් " යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කීය.

" අත්පුඩිය නම් සැර මදි වගේ, ඩොලර් මිලියන විස්සක් නැති තැනක ඩොලර් මිලියන 6190 ක් ගත්තට පස්සේ නිකං උළු කැට දෙක තුනක් වැටෙන්න ගහන්න එපැයි හත්තිලව්වේ අප්පුඩියක් " යනුවෙන්ද නලින් හේවගේ මහතා කීය.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මේ බව කීවේ ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවති ජනරැළිය අමතමිනි.

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැළිය ඊයේ (7) සවස පැවැත්විණි.



අදහස් (25)

‘අපි එනකොට භාණ්ඩාගාරෙ ඩොලර් මිලියන 20ක් වත් තිබුණේ නෑ‘

de silva Tuesday, 08 April 2025 08:49 AM

මේ කියන විදිහට මේ ගොල්ල බලයට ඇවිත් තිබෙන්නේ අපට තෙල් ආනයනය කරන්න ඩොලර් නැතිව සිටපු , 2022 වගේ කාලෙක , මෙයා නේද විට්ස් එක ලක්ෂ 12 දෙන්න කතා කලේ , මට නම් පෙනෙන විදිහට මෙයාට පච කීමේ පිස්සුව දැන් හොඳටම තද වෙලා

:       41       167

සමන් - ඕමානය Tuesday, 08 April 2025 02:39 PM

මෙයාගේ අමූලික බොරු. මේ ගොල්ලන්ගේ ආණ්ඩුව බලයට එනකොට රනිල් ගොඩනගපු අපේ මහබැංකු සංචිතය ඩොලර් මිලියන 6,000ක් විතර තිබුණා. මේ කතා කියන්නේ කටින්ද අධෝමුඛයෙන්ද? රටේ මිනිස්සු ගොන්නු කියලා හිතලද මේ කතා කියන්නේ?

:       0       0

R.T.sarath Tuesday, 08 April 2025 08:55 AM

අම්මපා හොඳ වෙලාවට අපි මේ ගොල්ල ගෙන්න ගත්තේ , තව පොඩ්ඩෙන් අපිට පැට්‍රොල් ගන්න වත් සල්ලි නැතිවෙනවා , තව දවස් 2-3 රනිල් හිටියනම් නැවත පැට්‍රොල් පෝලිම් හැදෙනවා පැට්‍රොල් නැවක් ඩොලර් මිලියන 30 පමණ වෙනවා. දැන් ඩොලර් තිබෙන නිසා අර ඔබතුමා පොරොන්දු වුන ලක්ෂ 12 විට්ස් එක ගෙන්නලා දෙන්න.

:       34       146

AthulaTuesday, 08 April 2025 03:45 PM

එදා කරපු කෙලි බලාගන්න ඕනෑම නම් සජීවි පාර්ලිමේන්තු කෝප් කමිටුව කරන පරීක්ෂණ බැලුවොත් තේරෙයි.. මොලයක් කියලා දෙයක් තිබුණොත්..

:       2       0

Krishna Tuesday, 08 April 2025 09:04 AM

මන්ත්‍රි තුමා ඔයා මන්ත්‍රි වෙනකොට ඔයාගේ පොකැට්ටුවේ කොච්චර සල්ලියක් තිබුණද..

:       33       138

යෝගා Tuesday, 08 April 2025 09:08 AM

මාලිමාවේ ඇමැතිලා හිතාගෙන ඉන්නේ රටේ ජනතාව ඔවුන් වගේම මන්ද මානසික හරක් කියලා වෙන්නැති. ආණ්ඩුව එක්ස්පයර් වෙන්න කිට්ටුයි. ඒකයි මරු කියවන්නේ.

:       36       147

Aruna Tuesday, 08 April 2025 09:16 AM

බොනිකර තරු- මහ බැංකුව පච මෝලක්නෙ එහෙනම්

:       31       139

බකල ජයා Tuesday, 08 April 2025 09:20 AM

පරක්කු උනාට මොනවා කරන්නද? දන්සලක උනත් ඕක තමයි වෙන්නෙ. දැන් ඉතින් තියෙන හැටියකට මොනවහරි කාල යන්න.

:       10       74

sunil Tuesday, 08 April 2025 09:22 AM

බොරු කීමේ කලාව මාලිමාව සතුයි... මෙයා කටෙන්ද කතා කෙරුවේ

:       32       143

කෞෂි Tuesday, 08 April 2025 09:23 AM

ලැන්ග්වෙජ් එක හරිම කියූට්! රාජ්‍ය තාන්ත්‍රිකයි.

:       15       73

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 09:35 AM

නලීන් හේවගේ සහෝදරයාගේ කතාවෙන් චිත්ත පීඩාවට පත් බයි සංසදයට අපගේ බලවත් ශෝකය !

:       97       37

මලිත් Tuesday, 08 April 2025 09:58 AM

මේ වගෙ අයට රට බාර දුන්නු අපි කොච්චර මෝඩද රනිල් යනකොට ඩොලර් මිලියන 5950 මහබැංකු සංචිතයේ තිබුණා එක වත් ඇත්ත කියන්න බැරි මෙ වගෙ මුසාවදය ජිවිතය කරගත්ත මිනිස්සු මේ අවුරුදු 5 යනවිට අපෙ රටත් විකුණලා දාලා තමයි බංග වෙන්නෙ

:       1       25

Anil Wijesekara Tuesday, 08 April 2025 10:17 AM

හෑ

:       8       53

ගුණරත්න Tuesday, 08 April 2025 10:27 AM

මාලිමාවුන් මුළු ජීවිත කාලෙම ඇරියස් තියාගෙන ඉඳපු හීනමාන රැළක්. එකටම හරියන මන්ද මානසික ඇරියස්කාර දායක සභාවකුත් ඉන්නවා. මේ මන්ද මානසික හැත්ත හිතුවේ නැහැ රාජ්‍ය බලය ලැබේවි කියල, එත් ස්වාධීන කොමිෂන් සභා වලට පින්සිදුවන්න සාධාරණ මැතිවරණ පවත්වපු නිසා උන් පචේ බලයත් පාවිච්චි කරලා මිනිස්සු රවට්ටලා ඡන්ද අරගෙන දිනුවා, දිනුවාට පස්සේ තමයි අර කලින් පොරොන්දු වුනු මහා සැලසුම් ගැන මතක් වුනේ, ඒවා නිකම් ඡන්ද වේදිකාවේ ඇද බාපු බොරු මිසක් කොහෙවත් ලියවිලා තියෙන සැලසුම් නෙවෙයි. ඉතින් තමන්ගේ ගැලවිල්ලට රනිල්ලා බැනුම් අහගෙන කරපු දේවල් තමන් කළා වගේ කියවනවා. දැන් උන් දන්නවා ස්වාධීන කොමිෂන් සභා තියෙනකම් ඊළඟ ආණ්ඩු බලය ෂුවර් නැහැ කියල, ඉතින් මිනිස්සුන්ගේ මොළ සෝදනවා මේ කොමිෂන් නිසා වැඩක් කරගන්න බැහැ කියල. මතක තියාගන්න ඔය කොමිෂන් නැති වුනොත් මේ රට තනිපක්ෂ ආණ්ඩුවක් තියෙන චීනය වගේ ඒකාධිපති පාලනයක් තියෙන රටක් වෙනවා.

:       7       57

සිල්වා Tuesday, 08 April 2025 10:29 AM

රට මෙහෙය වන්න බොරුකාරයො සෙට් එකක් පත්කර ගත්ත වගේම ගම මෙහෙය වන්නට ගමට බොරුකාරයෙක් බැගින්ද පත්කර ගනිමු.

:       4       46

Nishan Tuesday, 08 April 2025 10:39 AM

මෙයා පොහොට්ටු-රනිල් ආන්ඩුවෙත් හිටියද? එහෙම හිටපු කෙනෙක්ට නම් මෙහෙම කියන්න පුළුවන්.

:       4       37

Gavin Tuesday, 08 April 2025 10:41 AM

බුදු අම්මෝ, මෙහෙමත්... මූණෙන්නම පෙනවා, සහතික ඇත්ත කියන්නේ කියලා. සුදුවා විකුණන පොරක් වගේ.

:       2       44

Toni Tuesday, 08 April 2025 10:42 AM

මේ වගේ අයට කඩේ යන පිරිසකුත් තවම ඉන්නවානේ

:       2       51

S. Udda Tuesday, 08 April 2025 10:49 AM

ඇමති කෙනෙක් වුනාම මහජන නියොජිතයෙක් වුනාම කතාකරන ක්‍රමයක් තිබෙන බව නොදන්නා ඇමතිටයි ඒ කතාව අන්තිම රස්තියාදුකාර භාශාවක් බව නොතේරුනු නෙලුම් මලකටයි අපේ හද පිරි ශෝකය​. රාජ්‍යතන්ත්‍රික භාවයක් තියා වැස්සකටවත් ඉස්කෝලේ ගිය පාටක් පෙනෙන්නේ නම් නෑ 'අම්මපා' කිව්වාලු.

:       2       47

sena Tuesday, 08 April 2025 11:02 AM

මේකනම් තඩි බොරුවක් නමුත් මේකෙන් අපිට වෙච්ච හානියක් නැහැ, මේ වාහේ බොරු කීවා කියලා හොරොන්ට සහයෝගය දෙන්න බෑ

:       32       14

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 11:07 AM

දේශපාලන රැස්වීමකට මොකටද හලෝ රාජතාන්ත්‍රික කතා, චාමර සම්පත්, මහින්දානන්ද,තිස්ස කුට්ටි වීරසිංහ, නලින් බණ්ඩාර සහ චමින්ද විජේසිරි වගේ විද්වතුන්ගේ කතා අහලා වෙන්න ඇති ඔයාට ඔහොම සිතුවිල්ලක් පහල වෙන්න ඇත්තෙ. ඔයා පවු.....

:       12       1

Rama Tuesday, 08 April 2025 05:33 PM

ඇයි අරවින්ද දේශපාලන සභාවේ සංවරව කතා කරන්න ඕනෑ නෑ කියන්නේ. චාමර සම්පත් ඇතුළු පිරිස නරකයි කියලා සිස්ටම් චේන්ජ් කරන්න නේද ඔයාලා ආවේ. ශිෂ්ඨ සම්පන්න දේශපාලන සංස්කෘතියක් හදනවා කියලයි ඔයාලගේ ලොක්කා එනකොට කිව්වේ. එක්කෝ ලොක්කත් ටොම් පචයෙක් නැත්නම් සොක්කෝ ටික ලොක්කා කියන දේ අහන්නේ නෑ. දෙකෙන් මොකක්ද වෙන්නේ?

:       0       0

sunil Tuesday, 08 April 2025 11:52 AM

මෙයාගේ කට වහන්න පියවර NPP එකෙන් නොගත්තොත් NPP එකත් පච වෙනවා

:       0       18

Hashan sanjula nicholas Tuesday, 08 April 2025 01:40 PM

තිස්ස කුට්ටිගෙ නෑයෙක්. වගෙ පේන්නෙ

:       0       10

මැක්ස් Tuesday, 08 April 2025 02:52 PM

මෙයා හිතන්නේ රටේ සියලු දෙනා අරවින්ද මොනරෙලා, චතුරිලා, ගමේ එකාලා, බද්රානිලා වැනි මාරි මෝඩ හෝදන්නන් රැලක් ලෙසයි. කියන ගල් පැලෙන බොරු සියල්ල විස්වාස කරමින් හුරේ දාන...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site