නවසීලන්ත කතකට මිහින්තලේ ආරාධනා ගල පාමුලදී අතවර කළැයි කියන සංචාරක මඟපෙන්වන්නන් දෙදෙනාගේ මිතුරන් බව කියන පිරිසක් ලංකාදීප හා මවුබිම මාධ්‍යවේදීනට ද මිහින්තලේ හිමිනමකට ද මරණීය තර්ජනය කළැයි අනුරාධපුර පෙලිසියට පැමිණිලි කැර ඇත. ලක්බිම බුද්ධික මහේෂ් විජේසූරිය, ලංකාදීපයේ උපාලි ආනන්ද මහත්වරුනට ද මහේස්ත්‍රාත් උසාවිය අසල දී තර්ජනය කළ බවත් නවසීලන්ත කතට අතවර කරන්නට හැදූ සිද්ධිය පොලිසියට දැන්වූ මිහින්තලේ පොඩි හමුදුඑරුවන් වෙඩි තබා මරා දැමිය යුතු බවත් ඔවුන් කී බව ද පොලිස් පැමිණිල්ලේ සඳහන්වේ. නවසීලන්ත කතට අතවර කරන්නට තැත් කළැයි චන්දන වීරරත්න හා රුවන් කුමාර යන අය යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අ‘පුර ගයිඩ්ලා නීතිය අතට ගනිති
ඇන්ටන් Wednesday, 23 November 2011 06:22 PM
තර්ජනය කරන්නෙ බයටද?
නිස්සන්ක Wednesday, 23 November 2011 06:55 PM
මෙහෙම ගියොත් ලංකාවට කවුරුත් එන්නෙ නැතිව ඇති.
අසේල Wednesday, 23 November 2011 11:04 PM
අපේ මිනිසුන්ට මොනවද වෙලා තියෙන්නේ?
පුෂ්පා Thursday, 24 November 2011 10:24 AM
කාටවත් නීතිය අතට ගන්න බැහැ.
සිසිර කුමාර Thursday, 24 November 2011 01:40 PM
සංචාරක ව්‍යාපාරය දියුණු කරනවානම් මෙවැනි අයට තදින් සිටිය යුතුයි...