IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘අපුර උරුමය නොවනසනු’

අනුරාධපුර මහා විහාර භූමියේ බැකෝ යන්ත‍්‍ර යොදා හාරතියි කියන කරුණ පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් ‘‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් දැයි’’ යන තත්ත්වයක් එහි උද්ගත වී ඇති බවත්. රජය වහාම මැදහත් වී මේ විනාශය වැළැක්විය යුතු බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහා විහාර ව්‍යාපෘති අධයක්ෂ මහාචාර්ය ටී.ජී.කුලතුංග පවසයි. ඔහු මෙසේ ද කීවේය. ‘‘ශී‍්‍ර ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වන එච්.සී.පී.බෙල් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කළේ අනුරාධපුරයෙන්. ඒ කාලේ තිබූ කාර්යාලය තමයි දැන් ඉවත් කැර එම ස්ථානය හාරන්න සූදානම් වන්නේ. මෙය සිදුකරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියා තමයි අපිට නම් කියන්නේ. නමුත් මෙය නීති විරෝධී කාර්යයක්. වහාම නවතා දැමිය යුතුයි. මුලදී අනුරාධපුර නගරය මේ ස්ථානයේ පවතිද්දී බස් නැවතුම තිබූ ස්ථානයේ පොළොවට හානිවී තිබූ නිසා අපි එතැන විහාර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කලින් අවසර දුන්නා. නමුත් හිතුමතයේ මෙවැනි විනාශයන් සිදුකරමින් ජාතියේ උරුමය විනාශ කරන්න ඉඩ දිය නොහැකියි.’’ බොහෝ විද්වතුන් පවසන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් අමාත්‍යාංශ දෙකක් යටතට පත්කැර තිබීමෙන් මෙවැනි ගැටළු ඇතිවී තිබෙන බවයි.



අදහස් (0)

‘අපුර උරුමය නොවනසනු’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site