මිද්දෙණිය , ඇඹිලිපිටිය,රත්නපුර , ගම්පහ,ගනේමුල්ල , කදාන ,මතුගම , අලුත්ගම,මට්ටක්කුලිය , දෙහිවල,කුරුණෑගල , ගොකරැල්ල හා මහනුවර අපරාධ රැසකට හවුල් බව කියන පයාගල සනාගේ පස් දෙනාගේ කණ්ඩායම තංගල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හිරේ සිටි පිරිසක් බැලීමට ආ මෙම පිරිස ‘ටී කටස්‘ අවියක් දමෙරට සෑදු පිස්තෝලයක් ද සොයාගත් බව පොලීසිය පවසයි.
වෑන් දෙකක් ,කාරයක් හා උගස් කළ රත්තරං,වෙනස් කළ හැඳුනුම්පත් කිහිපයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපරාධ කල්ලියක් පොලිස් කටට වැටේ
නිමල් රාජ Friday, 15 August 2014 08:54 AM
රුපව්ති ,ඔයාට දැන්ද මරණ බය දැනුනේ මීට පෙර කොහෙද හිටියේ ,අපේ උතුරු /නැගෙනහිර/ ජනනතාව කැලේ වසර 30 ක්ම හිටියේ බයෙන්. දැන් රටේ ආරක්ෂාව අතින් ඉහලි න්ම තියෙනවා දැන් මහජනයා සතුටින් සිටින්නේ (නදී)
අසිත් Friday, 15 August 2014 08:53 AM
අනිවාර්යෙන්ම මුන්ව ඉවරයක් කරන්නම ඕනා. රටේ ඉන්න නීතිීඥයන් ජීවත් කරවීමටයි රජයට නඩු මුදල් ලබා ගැනීම උදෙසායි මුන්ව නඩු අසා හිරේ දමා යළි සමාජ ගත කිරීම තුල,සාමාන්‍ය මහජනයාගේ ජන ජීවිතයට බාධාවකි (නදී)
රූපවතී Friday, 15 August 2014 06:39 PM
අනේ නිමල් රාජ, ඔයා හීනෙන්වත් ඇවිදිනවාවද්ද ..? (නි)
නලින් යහම්පත් Friday, 15 August 2014 07:11 PM
තවම පුරුදුවන දුප්පත් දාමරිකයන් පිරිසක් වගේ.මළකඩ කෑ පිස්තෝල සහ වටිනාකමින් අඩු වාහනනේ තිබෙන්නේ (නි)
කිංස්ලි Friday, 15 August 2014 07:36 PM
ඉක්මනට ආයුධ පෙන්වන්න ගෙනයන්න (නි)
මාලක Friday, 15 August 2014 10:55 AM
ආයුද පෙන්නන්න ගිනියන්න (නදී)
වසන්ත Friday, 15 August 2014 11:17 AM
ආයුද පෙන්නමු ද ? (නදී)
හැරිසන් Saturday, 16 August 2014 01:16 AM
නියමයි. පොලිසියට ජයවේවා! (නි)
පිටබැද්දර ජයා Friday, 15 August 2014 12:45 PM
අපි කිව්වත් නැතත් හෙට උදේ හෙඩිම තියෙයි ආයුද පෙන්නීමට රැගෙන ගිය සැක කරුවන් පොලිසිය සමග ගැටී වෙඩි කා නසී කියලා (නදී)
කුරුවිට Friday, 15 August 2014 05:47 AM
විෂ ගෝර සර්පයා දැක නෑර මෝඩයා (නදී)
කාලිංග Friday, 15 August 2014 06:14 AM
ආයුද පෙන්නන්න එක්කන් යන්න (නදී)
සංජීව Saturday, 16 August 2014 03:31 AM
අපේ රටේ පොලිසිය ගැන ගොඩක් ආඩම්බරයි. නමුත් මුන්ට හංගපු ආයුද පෙන්නන්න ඕනා. ඒ උනත් ඕවා පෙන්නපුවහමත් බනින මෝඩයෝ ඉන්නවනේ. ඉතින් පොලිසිය මොකටද හොද වැඩ කරලා අනික පස්සේ ඒ අය වැරදිකාරයො වගේනේ සමහරු කතා කරන්නේ (නදී)
වසන්ත Friday, 15 August 2014 06:46 AM
මුන්ව ඉවර කරන්ඩ, අපේ සහයෝගය පොලිසිසියට. (නදී)
කුෂාන් චාමර Friday, 15 August 2014 06:59 AM
ෂුවර් එකටම පොලිසිය ජරාව කාලා පුරුද්දට කට ඇරගෙන ඉන්න ඇති (නදී)
චමින්ද Friday, 15 August 2014 07:04 AM
මේවයින් වෙඩි කෑවොත්, මැරෙන්න ඉස්සල්ලා පිටගැස්ම හැදෙයි. (නදී)
රොකී Friday, 15 August 2014 02:55 PM
කලබල වෙන්න එපා. මේ උත්තමයින් ප්‍රාදේශීය සභා වලට ඉදිරිපත්වෙන්න පුහුණුව ලබන කට්ටියක් වෙන්නත් පුලුවන්. අපි හොයලා බලමු (නි)
ගාමිණි Friday, 15 August 2014 07:22 AM
වහාම සඟවා ඇති ආයුධ සොයන්න (දී)
ගාමිණී - සිරිවර්දන Friday, 15 August 2014 07:22 AM
නවීන පන්නයේ අවි හංගලා ,රොබරි කාරයෝ දීල තියෙන්නේ පරණ අවි.ඒවා සෙවීමට පස්දෙනා වහාම එක්කගියොත් තමා වටින්නේ. (දී)
රුපවති Friday, 15 August 2014 07:28 AM
මමත් කියන්නේ ඉතුරු කරන්න එපා , අර ර.... මහත්තය කළා වගේ ඉවරම කරන්නම ඕන, පටන් ගත්තු තැනින්න්ම අතුගාලා දමන්න ඕන . අපිට අපේ නිවසක නිදා ගන්න බයයි රෑට කොහෙන් කව්රු ඇවිත් අපිව මරල දමාවිද කියන මරණ බයෙන් ගැහෙනවා සියලුම රටවැසියෝ ...? (දී)