ශ්රී ලංකාවේ දෙවැනි විශේෂිත පිළිස්සුම් ළමා ප්‍රතිකාර ඒකකය අනුරාධපුර රෝහලේ ආරම්භ විය.
රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන විශේෂඥ ශල්‍ය වෛද්‍ය කාවින්ද රාජපක්ෂ මහතා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව් අතපත්තු මහතාගේ සහයෝගය සහ මග පෙන්වීම්මෙන් ශ්‍රී මහා බෝධි විහාරයේ හිමිවරුන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයෙන් මෙම ඒකකය ස්ථාපිත කැර ඇත.
පිළිස්සුම් රෝගීන් හය දෙනකුට එකවර ප්‍රතිකාර කිරීමේ පහසුකම් එහි ඇත.
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශයේ ප්‍රධානී ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය කාවින්ද රාජපක්ෂ මහතා කියනුයේ පිළිස්සුම් තුවාල ලබන රජරට දරුවකු දැන් කොළඹ යැවිය යුතු නැති බවයි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපුරට ළමා පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයක්
මාලනී Thursday, 02 October 2014 04:29 PM
හොඳ වැඩක්. සන්තෝෂයි (නි)
සුනිල් Thursday, 02 October 2014 10:33 AM
මහින්ද චින්තය. (අ)
ගයනි Thursday, 02 October 2014 12:41 PM
වෛද්‍ය කාවින්ද රාජපක්ෂ මහතාට බොහොම පින්! මේ වගේ දෙයක් රෝහලකට තිබිය යුතුම දෙයක්. ළමා පිළිස්සුම් කියන්නේ ළමයකුගේ මුළු ජීවිතේම අඳුරු වෙන්න පුළුවන් දෙයක්. ඉතා ඉක්මන් ප්‍රථිකාර අවශ්‍යයි.සුනිල්, හරියට කියවලා බලන්න කවුද මේ සත්කාරයට දායක වෙලා තියෙන්නේ කියලා. (නි)