ඉංගිරියේ අඳුරුගලදී බසයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගිය දෙදෙනාම මරුමුවට පත් වූහ.
බසය ඇගලුම් සේවකයින් ප්‍රවාහනය කරමින් සිටියේය.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඳුරුගලදී ජීවිත දෙකක් අඳුරට
ප්‍රමෝද් Wednesday, 06 March 2013 04:04 PM
මේ බස් එකේ ඉදිරිපස විදුලි ලාම්පු නැතුව තමයි එන්න ඇත්තේ (නි)
අමිල Wednesday, 06 March 2013 10:28 AM
බස් එකක් ඉස්සරහට එනවා නම් අප කළ යුතු හොදම දෙය වන්නේ බයිසිකලය කාණුවකට හෝ අයින් කර බස් එක ගියාට පසු නැවත ගමන යෑමයි. (නි)
උදයංග Wednesday, 06 March 2013 05:01 PM
මම නම් බස් වලට හරිම බයයි. (නි)
සරත් Wednesday, 06 March 2013 10:46 AM
ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථ වල වේගය නම් බොහොම වැඩියි. (නි)
කිවි Thursday, 07 March 2013 08:18 AM
බස් වලට වේග සීමා පනවන්න වේවි. (නි)
චමින්ද Wednesday, 06 March 2013 12:12 PM
ඔයකියන බස් එක මම දන්නවා. කෙල්ලොටික දාගත්තම දන්න සේරම වැඩ කිඩ දාලා තමා එලවන්නේ. ගිය සිකුරාදා මෙයාගෙ රෝන් සයිඩ් ගමන හින්දා කානුවකටත් දාලා ගොඩාක් අමාරුවෙන් මම මගේ ත්‍රීවිල් එක බේරගත්තේ. පොඩිදරුවෙක් එක්ක අම්මා කෙනෙක් මගෙ වාහනේ හිටියේ. පොඩිදරුවගෙ දතකුත් කැඩුනා. මොකක්ද වුණේ කියලා බලන්නවත් නතර කළේ නැහැ. උපරිම දඪුවම් දෙන්න. (නි)