2024 පසුගිය ජනධිපතිවරණයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පක්ෂ ලබාගත් තැපැල් ඡන්ද ප්‍රමාණය :
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 32750, සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස 10956, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ 8218, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ 783, සර්වජන බලය නියෝජනය කරමින් දිලිත් ජයවීර 180 කි.
පසුගිය ජනාධිපතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල වලට සාපේක්ෂව ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 10280 ක් ලබා ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුරාධපුර තැපැල් ඡන්ද ජාජබට