IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනුන්ගේ තේ ෆැක්ටරියක් විකුණලා

නාවලපිටිය පල්ලේගම  වසා දැමුණු තේ කම්හලක්  රුපියල් ලක්ෂ පහකට මිලට ගැනීමට ආ  අට දෙනෙක් නාවලපිටිය පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමටද අයත් වු බව කියන මෙම කම්හලේ අයිතිය පිළිබඳ ගැටළුවක් පවතින බවත්  කිසියම් පුද්ගලයකු එය එම පිරිසට විකුණා ඇති බවත්  තේ කම්හල ගලවාගෙන යාමට ඇඹිලිපිටියෙන් ආ පිරිස් මාසයකට සෑහෙන්න කෑම බීම ගෙනවුත් තිබු බවද පොලීසිය කියයි.

 

 

 

 

 



අදහස් (0)

අනුන්ගේ තේ ෆැක්ටරියක් විකුණලා

ජාගුරු Tuesday, 18 March 2014 02:13 PM

අත්අඩංගුවට ගන්න ඕනේ විකුනපු මිනිහව නේද රාලහාමි ? (නදී)

:       0       0

රන්ජිත් අලහාකෝන් Tuesday, 18 March 2014 03:14 PM

ලහිපිට බලන්නත් සලසනවා නම් හොදයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site