IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනද සිත්තරු දුප්පතාගේ දුක දකිති

කොළඹ ආනන්ද විද්‍යාලීය  ‘සිත්තරා‍ණෙනි ’ කලා සංසදයේ  ‘විවරණ’ සිතුවම් දැක්මේ හතර වැනි   දැක්ම   සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ  ජේ ඩී ඒ පෙරේරා කලාගාරයේදී  පැවැත්විණි.

මෙවර එහි තේමාව වුයේ  ‘පීඩිත පන්තියේ මිනිසුන්ගේ ජිවීත වලට  සහෘදයන්ගේ  ගොඩවැදීම’ යන්නයි.

දිය සායම්  සිතුවම් සියයක් හා  අනෙකුත් මාධ්‍ය  භාවිත කළ සිතුවම්  පන්සීයක් පමණ  ප්‍රදර්ශනයට එක් කැර තිබිණි.

අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන,නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි ප්‍රධාන ආරාධිතයෝ වුහ.  විදුහල්පති  කිත්සිරි ලියනගමගේ මහතා ඔවුන් පිළිගත්තේය.

 

 

 

 

 

 



අදහස් (0)

අනද සිත්තරු දුප්පතාගේ දුක දකිති

ශශීමාල් Tuesday, 13 May 2014 04:49 PM

ඉසිපතන හා රාජකීය ආදී සිසුවෙක් ලෙසට මම ආනන්දියන්ට සුභ පතමි. (නි)

:       0       0

අනු Tuesday, 13 May 2014 09:55 AM

ආනන්ද සිසුන්ගේ හැකියාව ඉතාමත්ම ඉහල මට්ටමක තියෙනවා. රටේ හැම තැනකම ආනන්දියන් බැබලෙනවා. (ස)

:       0       0

තේජාන්විත Tuesday, 13 May 2014 11:04 AM

ඇත්තටම ආඩම්බරයි පුතේ (අ)

:       0       0

උදාර Monday, 12 May 2014 04:41 PM

නියමයි සොයුර.... (ස)

:       0       0

කමල් Monday, 12 May 2014 05:06 PM

ආනන්ද පුතුන් අකුරට වගේම සිතුවමටත් එක වගේ දක්ෂයි.ඔබට ජයෙන් ජය..! (නි)

:       0       0

කිත්සිරි Monday, 12 May 2014 05:09 PM

ආනන්ද සිසුන්ගේ හැකියාව ඉතා ඉහළයි. (නි)

:       0       0

හේමන්ත Tuesday, 13 May 2014 12:24 PM

දක්ෂ දරුවන්ට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

සිල්වා Monday, 12 May 2014 06:09 PM

රත්තරන් වැඩක්. ඔබට මගේ ආචාරය! (නි)

:       0       0

දීපාල් Monday, 12 May 2014 06:21 PM

කලාවට ලැදි අය කවදාවත් අපරාධ කරන්නෙ නැහැ.මේ කලා නිර්මාණ අතිවිශිෂ්ටයි (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 13 May 2014 07:48 AM

මගේ අම්මාගේ සෙවණේ සැදුණ දරුවන් විශිෂ්ටයි (දිල්)

:       0       0

සෙන්ජී Tuesday, 13 May 2014 09:09 AM

පොඩි මිනිහාගේ දුක හඳුනන, අනද දරුවන්ට උත්තමාචාරය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site