IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අන්දරේත් ඡන්දෙට බසී

අන්දරේත් මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා ඡන්ද ප්‍රචාරයේ යෙදි සිටි.හම්බන්තොට පල්ලේමල හන්දියේ පිළිරුවේ අන්දරේ නිල්පාට කොඩි දෙකක් අතින් ගෙන සිටී.ගැමියන් පවසනුයේ බොහෝ විට වෙනත් පක්ෂ වල කොඩි ද අන්දරේගේ අතට එන බවයි.අන්දරේ සිංහල රජ වාසලේ කවටයා විය.

 

 

 

 

 

 



අදහස් (0)

අන්දරේත් ඡන්දෙට බසී

ප්‍රසන්න රත්නායක Monday, 10 March 2014 05:35 AM

දෙපෙත්තේම කට්ටිය මෙයාගේ තමා (අ)

:       0       0

පුෂ්පා Sunday, 09 March 2014 12:02 PM

කොහොමටත් ලංකාවේ ඡන්ද කියන්නෙත් අන්දරේලා රජ කරන කාලයක්නෙ(දිල්)

:       0       0

අකිල Sunday, 09 March 2014 12:40 PM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු,,,,,!(දිල්)

:       0       0

චමින්ද Sunday, 09 March 2014 01:42 PM

ගොඩක් අන්දරෙලත් චන්දෙ ඉල්ලනවනේ! (දී)

:       0       0

උපුල් Sunday, 09 March 2014 01:52 PM

කොහොමටත් ලංකාවේ දැන් ඡන්දෙ ඉල්ලන අයත්, ඡන්දෙ දෙන අයත්, දෙගොල්ලොම අන්දරේලා නිසා කමක්නැ (දී)

:       0       0

තුෂාර Sunday, 09 March 2014 02:02 PM

පළාත්සභා හිනාගස්සන්න වෙන්න ඇති (දී)

:       0       0

අසෝකා Sunday, 09 March 2014 02:31 PM

ජිවත් වන තුරා හැමටම විහිළු කලා.. මැරුණත් නුබේ පිළිමෙත් දැන් විහිළු වෙලා.(නදී)

:       0       0

සිදත් Sunday, 09 March 2014 03:13 PM

අද අන්දරේලා එදා අන්දරේට විහිලු කරනවා. කැකිල්ලේ රජු හිටියා නම් මොන අන්දරේ මරාවිද ? (නදී)

:       0       0

කලණ Sunday, 09 March 2014 03:54 PM

අන්දරේට අපහාස කරන්න එපා ඉන්න දේශපාලුවන්ව සමාන කරලා. (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ මෙල්බර්න් Sunday, 09 March 2014 04:25 PM

රිදී කළේ රන් කොතලේ බීපු මට - මේවා දැකල පන පලයන් හිනා මට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site