ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ විස්සයි /20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (1 වැනිදා* කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙයි. අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලද කෝල්ට්ස් සහ එන්. සී. සී. කණ්ඩායම් අතර තරගය හෙට උදෑසන 9.45 ට ආරම්භ වන අතර බී. ආර්. සී. සහ පානදුර කී‍්‍රඩා සමාජය අතර තරගය පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය. අවසන් මහ තරගය සහ තුන්වැනි ස්ථානය තේරීමේ තරගය සඳුදා එස්. එස්. සී. පිටියේදීම පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අන්තර් කී‍්‍රඩා සමාජ විස්සයි /20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට