IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනතුරින් පසු ත්‍රිරෝද රියදුරාට පොලිස් අරියාදු ?

තලංගම පොලීසියේ  වැඩ බලන ස්ථානාධිපති  පැදවු බව කියන වෑන් රියේ  ත්‍රිරෝද රියක් හැපීමෙන්  රුපියල් එක්ලක්ෂ විසි පන්දහසක අලාභයක් සිදු වී යැයි කියමින් ත්‍රිරෝද රියදුරා පොලීසියට රැගෙන ගොස් බලෙන් හිස් කොළ පහකට අත්සන් කැර ගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන නුගේගොඩ කොට්ඨාස  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කැර ඇත.

මාදිවෙල හන්දියේදී සිදු වු මෙම අනතුරින් පසු රියදුරාගෙන් රුපියල් විසිඑක් දාහක් එවෙලේම ලබා ගත් බවත් පසුදින විසි නව දාහක්ද ඉතිරිය සතියකින් ද ගෙවන බවට රියැදුරාගේ හා තවත් තිදෙනකුගෙන් අත්සන් ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

රියැදුරාගෙන් අලාභය ලබාගෙන රක්ෂණ වන්දි ලබා ගැනීමට ද සුදානමක් තිබු බව ද  එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

 

 

 

 

 



අදහස් (0)

අනතුරින් පසු ත්‍රිරෝද රියදුරාට පොලිස් අරියාදු ?

අරුණ Thursday, 13 March 2014 08:58 PM

පොලිස් මාද්‍ය ප්‍රකාශක කෝ? (දිල්)

:       0       0

මාර්ටින් Friday, 14 March 2014 09:23 AM

අනේ රටට ගිය කලක් ..(දිල්)

:       0       0

චන්දන Thursday, 13 March 2014 12:26 PM

අපේ මාධ්‍යය ප්‍රකාශක තුමා මොකද කියන්නෙ බලමු (අ)

:       0       0

මලින්ද Thursday, 13 March 2014 12:43 PM

අහින්සකයෙක්ව තමයි අල්ල ගත්තොත් (දී)

:       0       0

කෙසර Thursday, 13 March 2014 12:43 PM

අහිසක මිනිස්සු මොනවා කරන්නද (දී)

:       0       0

නුමිල් Thursday, 13 March 2014 12:43 PM

100% දඩුවම් ලබා දිය යුතුයි (දී)

:       0       0

සහනි Thursday, 13 March 2014 01:13 PM

පොලිසියේ ඉන්න අවංක මිනිස්සු බෙල්ලේ වැල දාගන්නවා අනිත් අය සැප විදිනවා (දී)

:       0       0

සමන්ත Thursday, 13 March 2014 01:14 PM

පොලීසියේ ඉන්න ඔක්කොම් හිතාගන ඉන්නේ මම තමයි ලොක්කා කියලා (දී)

:       0       0

වාසනා Thursday, 13 March 2014 01:27 PM

ඕක මොකක්ද වීථි නාට්‍ය කණ්ඩායමකටත් පහර දීල තියෙන්නේ (දී)

:       0       0

චාර්ලි Thursday, 13 March 2014 01:27 PM

නඩු කියල ,තීන්දු දීල,වන්දිත් අරන්..., අපොයි පොලිස් ....!!(දී)

:       0       0

අශාන් Thursday, 13 March 2014 02:11 PM

පොලිසීය කියලා ජාතියක් ඉන්නේ ඔය වගේ වැඩ කරන්න තමයි... මට දුක ඇත්තම බ..... ගැන... පොලිසිය මෙහෙම බ.... වැඩ කරනකොට බ....... තත්වයක් නැති වෙනවා...(දී)

:       0       0

ඉන්ටි Thursday, 13 March 2014 02:15 PM

මේවාගේ දේවල් තව කොච්චර නම් වෙනවා ඇත්ද? (දී)

:       0       0

දසුන් Thursday, 13 March 2014 02:30 PM

පොලිස් සේවයට නුසුදුසු පුද්ගලයෙක්(දී)

:       0       0

චන්ද්‍රා Thursday, 13 March 2014 02:40 PM

ඕවා තමා පොලිස් කැත වැඩ,(දී)

:       0       0

සම්පත් 08 Thursday, 13 March 2014 04:21 PM

ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙම නෑ (දී)

:       0       0

කුලාංග Thursday, 13 March 2014 04:26 PM

ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ (දී)

:       0       0

සේරම් Thursday, 13 March 2014 05:07 PM

මෙවැනි සිද්දියක් මේවනතුරු වාර්තා වී නොමැති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක .... ... මහතා සදහන්කරයි (දී)

:       0       0

රාජා Thursday, 13 March 2014 05:27 PM

මේවා කොහෙද නැත්ත (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site