IMG-LOGO

අනතුරින් පියා - දියණිය මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ එස් හේරත්)

මාදම්පේ හැඩබණ්ඩාරගම හන්දියේ දී ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පියා සහ  දියණිය එම ස්ථානයේ දී ම මිය ගොස් ඇතැයි මාදම්පේ පොලිසිය පවසයි.

අනතුර සිදු වීමෙන් පසු රියැදුරා ලොරි රථය දමා පලා ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මාදම්පේ හැඩබණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි නිහාල් පෙරේරා නැමැති ව්‍යාපාරිකයකු සහ ඔහුගේ දියණිය වන සිතුෂි පෙරේරා නැමැති 16 හැවිරිදි පාසල් සිසුවියකි.

එම සිසුවිය මාදම්පේ සේනානායක ජාතික පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.

මාරක අනතුර සිදුකර පළාගිය ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (1)

අනතුරින් පියා - දියණිය මරුට

TRUTH Sunday, 03 September 2023 12:00 PM

මේ අයට පොලිසියෙන් දඬුවම් දෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site