(ඉන්දිකා රාමනායක)
මෝටර් රථයක කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේ සිද්ධියට අදාළ තරුණයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .
මොවුන් අද දහවල් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අකුරණ සෙට් එකට දැඩි දඩුවම් දීලා ලොකූ දඩයකුත් දෙන්න .
ශ්රී ලංකා පොලිසියේ තවත් මහ ජාතික මෙහෙයුමක්!!!! - බරපතල අපරාධ කරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත! - තරුණ දරුවන් ඇතැම් විට මේ වැනි දේ විනෝදයට හෝ හුදු වීර ක්‍රියාවන් හැටියට කරති, - ඒ වැනි දෙයක් දිහා මධ්‍යස්ථව බලන්න තරම් අප වැනි රටක ආකල්ප-දැනුම දියුණු නොවි තිබිම අතිශයින්ම කණාගාටු දායකය! - මේ තරුණයන් ගැන මාධ්‍යයෙන් පිම්බ වුයේ රටේ ලොකුම රථ වාහාන අපරාධය කළ අපරාධ කරුවන් හැටියටයි! - නිතිය කුමක් වුවත්, අපි ජාතියක් හැටියට ලිං මැඩියන් සේ ජීවත් වෙමු
මදාව් පිරිස නෙමෙයි අධිවේගයක නොගිය හරක් රැළක් කිවිවා නම් හරි
හොදවැඩේ මහ බැංකුව කඩනවා, ට්‍රිලියන ගනන් හොරකම් කරනවා වගේ නම්බුකාර වැඩ නොකර කාරෙකේ ජනේලේ වාඩි වෙලා ගිය එකට...එල්ලන්න ඕන...