
(අංජුල මහික වීරරත්න)
22 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පිට ජනමත විචාරණයක් දෙන්නට හැකියාවක් නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පෙත්සම් සියල්ලම සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දෙනු ඇති බව කී නලින්ද ජයතිස්ස මහතා එහිදී විසි දෙවැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ප්‍රමාණවත්ද නැතිනම් ජනමත විචාරණයක් අවශ්‍යද කියා තීන්දු කෙරෙනු ඇතැයි පැවසීය.
විපක්ෂය හෝ ආණ්ඩු පක්ෂය හෝ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පිට ජනමත විචාරණයක් ඉල්ලුවාට එය ලබාදීමට හැකියාවක් නොමැති බවද නලින්ද ජයතිස්ස මහතා කීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර මොලේ , දැන්නේ දන්නේ අපි .
ජනමත විචාරණ තියලා දූෂිත දේසපාලුවෝ හිරේ යන එක ප්‍රමාද කරන්ඩ උත්සාහ කරන බව පැහැදිලී .ජනමත විචාරනයකට යන්ඩ කියලා කියන හිටපු අදිකරණ ඇමතිවරු දූෂිත ජනාදිපතිවරු වෙනුවෙන් පෙනීසිටිමින් කටයුතු කරපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා.ජනතාවාදී මාළිමා ආණ්ඩුවට දැනටමත් ජනතාවගේ ප්‍රතිචාරය ලැබිලා තියෙනවා.
ඔය කියවෙන්නේ අධිකරණ තීන්දු කල් ඇතිවම