IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අධිවේගී පිවිසුම අදයි හෙටයි නොමිලේ

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව කඩුවෙල අධිවේගී මාර්ගය අදත් හෙටත් නොමිලේ ඇතුළු වී පාගමනින් ගොස් නැරැඹීම සඳහා මහජනයාට අවස්ථාව සලසා දී  ඇත.

ශ්‍රී ජයවර්ධනපුර  අධ්‍යාපන කලාපයේ පාසල් සිසුහු දහසකට ආදී සිසුහු  එහි ආහ.

තූර්ය වාදක  කණ්ඩායම් කොතලාවල පිවිසුමේ සිට අතුරුගිරිය පෝරේ දක්වා ගමන් කළහ.

 

 



අදහස් (0)

අධිවේගී පිවිසුම අදයි හෙටයි නොමිලේ

ද සිල්වා Wednesday, 05 March 2014 05:12 PM

මේවා අපේම වැරදි මේ විදියට අනවශ්‍ය ලෙස මහජන මුදල් සහ ශ්‍රමය විනාශ කරන දේශපාලකයන් පත්කර ගත්තේ අපි විසිනි. ලබන ඡන්දයේදී එම වැරැද්ද හදා ගන්න බලමු.(නදී)

:       0       0

අමින්ත Tuesday, 04 March 2014 07:35 PM

අපේ අයටත් ඕන නැති මගුලක් නැහැ.(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 04 March 2014 08:54 PM

ඡන්දෙටත් පිවිසුමක්ද? (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 04 March 2014 10:00 PM

මාර්ගවල තදබදය අඩු කිරීම සදහා මේ වැනි අධි වේගී මාර්ග , ගුවන් පාලම් ඉදිකිරිම අවශ්‍යවේ. නමුත් කිලෝමීටර 10 පමණ මාර්ග කොටසක් විවෘර්ත කිරීමට පාසල් සිසුන් දහස් ගණනක්, ගුරුවරු , ආරක්ෂා නිලධාරීන් සිය ගනනක් සහ වෙනත් රැකියා කරන්නන් දහස් ගනනක් දිනයක ශ්‍රමය අපතේ යවමින් සැරසිලි ආහාරපාන වැනි දේවලට ලක්ෂ ගණනක මුදල් අපෙතේ යවමින් මෙවැනි පෙළපාලි යාම අනුමත කල නොහැක . මේ විනාශ කරන්නේ නයට ගත් මුදල්ය. මේවට පොලිය සමග නය ආපසු ගෙවන්න වෙන්නේ මෙහි ගිනි අවුවේ ගාටන අපගේ බාල පරම්පරාවටය . ලෝකයේ ආර්ථික වශයෙන් දියුණු ජෙ ජර්මනිය , එංගලන්තය , ජපානය වැනි රටවල පවා මාර්ග විවෘර්ත කිරීමට මෙවැනි නිෂ්පල වියදම් දරමින් රටේ ශ්‍රම බලකායන් රස්තියාදු කරනු නොලැබේ.(නදී) .

:       0       0

ධම්ම Wednesday, 05 March 2014 12:26 AM

මීට අවුරුදු පනහකට පමණ පෙර පාසල් සිසුවෙකු ලෙස මෙවන් දේට මා සහබාගී වී තිබෙනවා. අදත් පාසල් සිසුන් මේවාට සහබාගී කර ගන්නවා. තව අවුරුදු පනහක් ගියත් අපේ රට දුවන්නේ ඔය වට්ටෝරුවේම තමයි. එය වෙනස් කරන්නට යුඑන්පී ශ්‍රීලංකා ජේවීපී දේශපාලනේ මේ රටින් තුරන් වෙන්න ඕනා.(නදී)

:       0       0

ලක්සිරි Wednesday, 05 March 2014 03:54 AM

නියමයිනේ.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 05 March 2014 05:51 AM

මේ මාවතේ අද දින ඇවිදගෙන ගිය දහස් ගණන් සිසුන් ගෙන් 1% කෙනෙකුටවත් අනාගතයේදී අවස්ථාවක් ලැබෙයිද කියන්න බැහැ වාහනයකින් හෝ මේ පාරේ යන්න. ජනතාව රවට්ටන්න අද දින පාරේ ඇවිදගෙන ගිය ඇමති තුමාගේ පිට රට ගොස් "සුදුසුකම්" ලබා ගත් දුවල පුතාල සුඛෝපභෝගී වාහන වලින් දිනපතා ම වාගේ මේ පාරවල් වල ඉගිළිලා යාවි. අන්න ඒකයි වෙනස.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 05 March 2014 07:36 AM

මාර්ගවල තදබදය අඩු කිරීම සදහා මේ වැනි අධි වේගී මාර්ග , ගුවන් පාලම් ඉදිකිරිම අවශ්‍යවේ. නමුත් කිලෝමීටර 10 පමණ මාර්ග කොටසක් විවෘර්ත කිරීමට පාසල් සිසුන් දහස් ගණනක්, ගුරුවරු , ආරක්ෂා නිලධාරීන් සිය ගනනක් සහ වෙනත් රැකියා කරන්නන් දහස් ගනනක් දිනයක ශ්‍රමය අපතේ යවමින් සැරසිලි ආහාරපාන වැනි දේවලට ලක්ෂ ගණනක මුදල් අපෙතේ යවමින් මෙවැනි පෙළපාලි යාම අනුමත කල නොහැක . මේ විනාශ කරන්නේ නයට ගත් මුදල්ය. මේවට පොලිය සමග නය ආපසු ගෙවන්න වෙන්නේ මෙහි ගිනි අව්වේ ගාටන අපගේ බාල පරම්පරාවටය . ලෝකයේ ආර්ථික වශයෙන් දියුණු ජර්මනිය , එංගලන්තය , ජපානය වැනි රටවල පවා මාර්ග විවෘර්ත කිරීමට මෙවැනි නිෂ්පල වියදම් දරමින් රටේ ශ්‍රම බලකායන් රස්තියාදු කරනු නොලැබේ.(නදී)

:       0       0

තිලා Wednesday, 05 March 2014 08:21 AM

ද සිල්වා හරි, ලංකාව කවද්ද පලදායි දෙයක් කලේ? (නදී)

:       0       0

හිරාන් Wednesday, 05 March 2014 08:32 AM

වෙනත් රට වලත් මෙවැනි පාරවල් විවෘත කරනවා . නමුත් මේ වගේ ගොන් පාට් දාන්නේ නැහැ. මේක හරියට බණ්ඩා නගරෙට ඇවිල්ලා වගේ.(නදී)

:       0       0

භාතිය-ඉතාලිය Wednesday, 05 March 2014 08:38 AM

මේ දේවල් සංදර්ශන පැවැත් විය යුතු දේවල් නොවේ.රටක පාලක රජයේ වගකීමක්. (නදී)

:       0       0

අනුෂ්ක Wednesday, 05 March 2014 09:04 AM

පාරවල් හදන එක හොදයි. ඒත් ඇයි මෙච්චර මෝඩ චූන්. (නදී)

:       0       0

මහින්ද Wednesday, 05 March 2014 10:35 AM

හිරාන්, ඔබ හරියටම හරි (දිල්)

:       0       0

ජයතිලක Wednesday, 05 March 2014 11:01 AM

මම ජීවත් වන රටෙත් මෙවැනි අලුතෙන් හදපු අදිවේග මාර්ග විවෘත කරනවා. නමුත් කවුරුත් සම්භාවනීය අමුත්තෝ ඇවිල්ලා පීත්ත පටි කපලා එහෙම නොවෙයි. සතියක් පමණ කාලයක් රජය මගින් නොමිලයේ බස් රථ යොදවා මහජනයාට නව අධිවේග මාර්ගය දැක බලා ගැනීමට පහසුකම් සලසනවා. හැබැයි කිසිම කෙනෙකුට පයින් ගමන් කර, එය නැරබීමට නම් අවසර දෙන්නේ නැහැ.(නධී)

:       0       0

ක්‍රිෂාන් ප්‍රනාන්දු Wednesday, 05 March 2014 11:10 AM

මෙන්න තවත් ඡන්ද ගුන්ඩුවක්.(නදී)

:       0       0

මහේෂ් Wednesday, 05 March 2014 01:06 PM

අධිවේගී මාර්ග නරඹන එකම රට ශ්‍රී ලංකාව බවත් , මෙය ඉතාම අනුවණ ක්‍රියාවක් බවත් මගේ මතයයි.(නදී)

:       0       0

වජ්ජා Wednesday, 05 March 2014 05:03 PM

පපිට රටවලට මේවා සුලබ දේ උනාට අපේ ළමයින්ට මේවා නැරඹීම අධ්‍යාපනික වටිනා කමක් ඇති දෙයක්. අර කියපු රටවල් ඔය තරම් දියුණු වීමට ප්‍රධාන සාධකය කියවන එකයි අසන එකයි සිහි බුද්ධියෙන් කල නිසා මිසක් හැම දේකම වැරදි හොයපු නිසා නෙමේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site