IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අධිවේගී පාරට මහ රෑ ගල් ගසති

දක්ෂීණ අධිවේගී මාර්ගයේ කුරුදු ගහ හැතැක්ම 63 වැනි කිලෝ මීටර කණුව අසළ කදු ගැටයක සිට ඉරිදා රාත්‍රී 10 පමණ අතර කාලයේදී ගල් ප්‍රහාර  එල්ල කිරීමෙන් වාහන  දහයකට දොළහකට පමණ අලාභ හානි සිදු වී ඇතැයි කොට්ටාව  පිවිසුමට පැමිණිළි කැර ඇත. ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ නවදගල, අට කොහොටදී මේ ගල් ප්‍රහාරය එල්ල කළ බවද කියයි.



අදහස් (0)

අධිවේගී පාරට මහ රෑ ගල් ගසති

මලින්ද Friday, 16 December 2011 12:46 AM

මේ අයව ඉක්මණින්ම අත්අඩංගුවට ගන්න

:       0       0

චමින්ද Friday, 16 December 2011 06:55 AM

මේ ගල් ගහන සිද්ධිය පිටිපස්සේ කථාවක් තියෙනවා කියලා ආරංචියි ඔය අධිවේගී මාර්ගයේ කිසිම රස්සාවකට ඒ පැතිවල තොල්ලො අරන් නෑ සේරම වැඩ කරන්නෙ මාතර තංගල්ල බෙලිඅත්තෙ කොල්ලොලු ඒකයි ගමේ අය වාහන වලට ගල් ගහන්නෙ කියලයි ආරංචි

:       0       0

ගාමිණී afgan Friday, 16 December 2011 09:52 AM

ඔය වැඩෙන් නිකරුණේ බැණුම් අහන්නේ ඔය වැඩේ කරපු කෙනාගෙ දෙමාපියන්ටයි, ගුරුවරුන්ටයි

:       0       0

තිළිණි Friday, 16 December 2011 09:54 AM

රටේ සංවර්ධනය ඇස් පනාපිටම පේන්න තිබිලත් මේ විදියට කතා කරන අය ඉන්න එක නම් පුදුමයි. මේ වැඩේ කරපු අයව අල්ලලා හිරේ දාන්න ඕනා. මේක සල්ලිවලට ඕන වැඩක් කරන්න හදන කෙනෙක්ගෙ වැඩක්

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 12 December 2011 09:45 AM

රට සංවර්ධනයට යන මාවත අහුරන්න හදන මේ වගේ උන්මත්තකයෝ පාර්ලිමේන්තුවේත් ඉන්නවා අනික ඔය පලාත ගැන හිතද්දී ඔය වගේ මැටි ගවයෝ ඉන්න පුඵවන් කියලා හතෙනවා ඕක ජාතියේ වැරැද්ද ඔය සිංහල ත්‍රස්තවාදීන්

:       0       0

කීර්ති Monday, 12 December 2011 09:52 AM

මේක ජේ වී පී කැරලි කාරයො කියන උන් රටේ අවුල් ඇතිකරන්න කරන වැඩක්

:       0       0

චානක Monday, 12 December 2011 09:54 AM

දෙව්දත්තර පරම්පරාවෙ එවුන් වෙන්න ඇති

:       0       0

sltk2004 Monday, 12 December 2011 10:29 AM

මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක් වෙන්න බැරිද

:       0       0

සෑම් Monday, 12 December 2011 10:45 AM

ඇයි තමන්ගේ රට විනාශ කරන්න දගලන්නේ.

:       0       0

විජේබන්දු Monday, 12 December 2011 10:54 AM

අනිවාර්ය යෙන්ම විදේශීය කුමන්ත්‍රනයක ප්‍රතිපලයකි.වහාම මෙයට අඛන්ඩ උපවාසයක් ඇරබිය යුතුයි.

:       0       0

සුදත් Monday, 12 December 2011 10:27 AM

කාලයක් දුම්රියටත් මේ දෙයම කළා. එක්කෙනෙක් දෙන්නෙක්ව අල්ලං හොද දඩුවමක් දුන්නනම් හරි.

:       0       0

කවීන් Monday, 12 December 2011 10:30 AM

2012 ලෝක විනාශෙ වෙන්නේ ඔය අයට තමයි.

:       0       0

chamee Monday, 12 December 2011 11:25 AM

අන්තර්ජාතික කුමන්ත්‍රණයක්

:       0       0

ප්‍රගීත් කුමාර Monday, 12 December 2011 11:46 AM

ලංකාවනේ...

:       0       0

Man Hin Da Monday, 12 December 2011 12:27 PM

ගල් වලින් විතරක් ගහලා මදි , පොල් ගෙඩි වලිනුත් ගහන්න ඕනේ

:       0       0

නිශාන්ත Monday, 12 December 2011 12:34 PM

රජකාලේ දඩුවම් දෙන්න ඕන

:       0       0

උපාලි Monday, 12 December 2011 12:36 PM

හිමාලි කියපු දේ ඇත්ත මේක සිංහල ත්‍රස්තවාදින් කරන වැඩක්නැතිනම් අපේ රටේ මෙවන් අධිවේගී මාර්ග තියෙන එක කොතරම් අපූරු දෙයක්ද

:       0       0

Mohd. Monday, 12 December 2011 12:08 PM

අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනවලට ආරක්ෂාවක් දෙන්න වෙයි.

:       0       0

ධම්මික Monday, 12 December 2011 12:55 PM

කවුද දන්නේ වාහනවල වේගය වැඩිද කියලා

:       0       0

අජිත් Monday, 12 December 2011 01:56 PM

හිමාලි කියන එක හරි.

:       0       0

sadara dubai Monday, 12 December 2011 02:38 PM

\\\\(ගල් වලින් විතරක් ගහලා මදි , පොල් ගෙඩි වලිනුත් ගහන්න ඕනේ )/// මේක ලියල තියෙන්නේ හරියට තමන්ගේ නමින් වට පෙනී ඉන්ට බේරී කොන්ද කෙලින් නෙති එකෙක් කියල තේරෙනවා

:       0       0

ජයී Monday, 12 December 2011 02:17 PM

අධිවේගී මාර්ගයේ ධාවන‍ය කරන රථ වලට ගල් ගසන්නෝ මනුෂ්‍යයෝ නොවේ. මනුෂ්‍යයන් අතර ජීවත් වන රාක්ෂ්‍යයෝ.

:       0       0

Man Hin Da Monday, 12 December 2011 04:40 PM

To sadara dubai ඔයා ඩුබායි ඉද ගෙන ඕව කියයි අපි නේ දන්නේ ලංකාවේ කොච්චර අමාරුවෙන් ජීවත් වෙන්නේ කියල අද ලංකාවේ තමන්ගේ නීදහසේ විරුද්ද අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තත්වයක් ද තියෙන්නේ ඇත්ත නම් ගම ගෙන කියන්න

:       0       0

amali Thursday, 15 December 2011 01:22 PM

ගල් ගහපු එක නරක වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site