
කොවිඩ් -19 ආසාදිතයින් 22 දෙනෙකු අද මේවන විට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2752 කි.
අද පස්වරු 11.15 ට නිකුත් කළ වාර්තා වලට අනුව ප්‍රතිකාර ලබනමින් සිටින සංඛ්‍යාව 677 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
කොරෝනා ආසාදිත රෝගීන් 2064 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ දක්වා මිය ගොස් ඇත්තේ 11 දෙනෙකු පමණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයාගත් තැන?
ඔන්න අද 22යිලු. ඊයේ එක්කෙනෙක්වත් නැතිලු. මේ කිව්වේ ඇත්තද අනේ.?