අදත් දිවයිනේ බොහෝ පළාත් වල වැසි සහ සැඩ සුළං ඇති වීමට ඉඩ ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැස්සෙන් වැඩිම හානිය සිදු වු කළුතර දිස්ත්‍රික්කයේ පාසැල් 100 යකට වැඩි ප්‍රමාණයක් අදත් වසා දැමීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අදත් මහ වැසි
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 03 June 2014 07:29 AM
අදත් දිවයිනේ බොහෝ පළාත් වල වැසි සහ සැඩ සුළං ඇති වීමට ඉඩ ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අද කාලගුණය හොඳට අැතැයි මම කියමි.(නදී)
වර්ධන Tuesday, 03 June 2014 08:23 AM
වැස්සත් හොඳ නැහැ, පෑව්වත් හොඳ නැහැ... (නි)
හිරාන් Tuesday, 03 June 2014 08:31 AM
වෙන රටක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් නම් මේ තරම් විපත්තියක් වෙන්න පෙර සියලු අංශ දැනුවත් කර ඒ විපතින් ජනතාවට වෙන හානිය අවම කරනවා.ඒත් අපේ රට ගැන නම් කණගාටුයි කියන්න... (නි)
කුමාරි Tuesday, 03 June 2014 09:26 AM
කාලගුණ වෙනස්වීම් කියන්නේ රටක ඉන්න නායකයින් කරන දෙයක් වගේ සමහර අය අදහස් දමන්නේ. කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් වගේ දේවලට මිනිසාම වග කිව යුතුයි. තමන්ගේ ගෙවත්තේ කොස් දෙල් හදන්න පුළුවන් ඉඩක් තියන අය හදන්න. ගෙවල් වලින් පමණක් පිරුණ කොන්ක්‍රීට් වනාන්තර ලෝකේ බිහි වෙනකොට මේ වගේ ස්වභාවික විපත් ඇති වෙනවා. ගසක් කපද්දී හැමෝම එ්ක ගැන හිතන්න. (ස)