IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


අත් විලංගු බෑගයේ සඟවාගෙන සිටි කත අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ නිවසක්  සෝදිසියට ලක් කිරීමේදී,   අත් විලංගු ජෝඩුවක්  අත් බෑගයක දමාගෙන  සඟවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ (24) හැවිරිදි කාන්තාවක් බව පොලිසිය පවසයි.

මෙම කාන්තාවගේ නිවසේ මත්ද්‍රව්‍ය ඇති බවට  ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් අද (9) අදාළ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී   මෙම අත් විලංගු ජෝඩුව  සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (2)

අත් විලංගු බෑගයේ සඟවාගෙන සිටි කත අත්අඩංගුවට

Mohan Mapa Sunday, 10 September 2023 04:39 PM

කාන්තාව මහත්තයට දාන්න වෙන්නැති !

:       0       2

පිටිගල මිලානෝ Sunday, 10 September 2023 06:18 PM

අත් විලංගු තහනම් ද්‍රව්‍යයක් වෙන්නේ කොහොමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site