කකුලේ සිට කොන්ද දක්වා යන ස්නායුවක ආබාධයක් නිසා දින 20ක පමණ සිට එකතැන් වී සිටින නාවල රාජගිරියේ විමල පාරේ අංක 17/2 නිවසේ පදිංචි එන් එම් ජේ නවරත්න මහත්මියට එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන ලෙස කොළඹ මහ රෝහලෙන් නිර්දේශ කර ඇත.
එම රෝහලේ එම්ආර්අයි ස්කෑන් පරීක්ෂණය සිදු කරන්නට මසක් පමණ බලා ඉන්නට සිදු වන බවත්, පිටතින් කරන්නේ නම් රුපියල් 28,000ක් යන බවත්, ඉතා අමාරුවෙන් දිවි ගෙවන තමාට එවැනි මුදලක් සොයා ගැනීම අපහසු බවත් නවරත්න මහත්මිය කියන්නීය.
ගෙන් ගෙට ගොස් පින්තූර විකුණා ජීවත්වූ ඇගේ මාසික ආදායම රුපියල් 3000ටත් අඩු බව ශ්‍රී ජයවර්ධනපුර සමාජ සේවා නිලධාරිනී එස් සමන්ති ප්‍රසංගිකා සිල්වා මහත්මිය කියන්නීය.
(072 88 49 506)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අත මිට හිඟ කතට පිහිට පතයි
සිසිර Monday, 10 March 2014 10:46 PM
අපි මේ අම්මට උපකාර කරමු (අ)
මල්ලකා Tuesday, 11 March 2014 06:06 AM
බැංකු ගිණුමක විස්තර සපයන්න. (අ)
සංජීව Tuesday, 11 March 2014 07:07 AM
හිතවතුනි, මම මේ පරීක්ෂණය සඳහා මුදල් රෝහලට ගෙවීමට කටයුතු කලා. ඒ නිසා ඔබලා උදව් කරනවා නම් වෙන අවශ්‍යතාවයන් සඳහා මිස මෙම පරීක්ෂණය සඳහා මුදල් ගෙවිය යුතු නැත.(නදී) .
දර්ශා Tuesday, 11 March 2014 08:49 AM
වැඩි විස්තර එවන්න. ගිණුම් අංකයත් දාන්න. (අ)
දීවන් Tuesday, 11 March 2014 12:47 PM
අසරණ මිනිස්සුන්ට පිහිට වෙන එක අපේ යුතුකමක් (අ)
සෙවිරත්න Monday, 10 March 2014 05:37 PM
අසරණ වූ වෙලාවට එ මිනිස්සුන්ගෙන් කඩා වඩා ගන්න වෙර දරන ම්නිස්සු ඉන්නවා පරිස්සෙන් (දී)
සිංහ Monday, 10 March 2014 05:37 PM
අසරණ මිනිස්සුන්ට පිහිට වෙන එක සිංහල අපේ යුතුකමක් (දී)