අගෝස්තු මාසයේ 26 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක්
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතීත මතකය (අගෝස්තු 26)
සත්‍යයා Tuesday, 26 August 2014 05:21 PM
අගෝස්තු කියන්නේ 8 වෙනි මාසේ. 26 කියන්නේ (2 6=) 8. ඒ තරම් සුභ අංකයක් නොවෙයි. (නදී)
දිනේෂ් Tuesday, 26 August 2014 07:15 PM
හොඳ උත්සාහයක් (නි)
තබුක් සිල්වා Wednesday, 27 August 2014 07:36 AM
අපි නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා මෙමගින් (නදී)
එරංග Wednesday, 27 August 2014 12:23 AM
ඉතා අගෙයි (නි)
ගාමිණී සිරිවර්දන Tuesday, 26 August 2014 01:20 PM
මේවගේ දිනපතා සිදුවූ අයිතිහාසික තොරතුරු අපි කුඩා කාලයේ දැනගැනීමට හැකි වුයේ ලීලා දින කැලැන්ඩර යෙන්. අද එය දකින්නට නොලැබීම කනගාටුවට කරුණක්. (නදී)
සුදේශ් Tuesday, 26 August 2014 02:06 PM
2014 ශ්‍රී ලංකාව පකිස්ථානය ක්‍රීකට් පිල පරාජය කර ජයග්‍රහණය කිරීම... (දී)
නනි Tuesday, 26 August 2014 02:57 PM
වැදගත් වාර්තාවක්. ස්තුතියි !(අ)