IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අටුවෙස් බස්සා ලාහුගලට බස්සයි

නිශාචර පක්ෂියකු වන අටුවෙස් බස්සන් තිදෙනකු ළගදීම ලාහුගල වනෝද්‍යානයට මුදා හැරීමට යයි.

කලාතුරකින් දැකිය හැකි බස්සන් තිදෙනාගේ වයස මාස තුනහමාරකි.නිවෙසක සිවිලිමක් අස්සෙන්  මෙවුන් සොයාගන්නා විට ලේ පැහැ බෝල තුනක් මෙන් දිස් විය.

bass2 bassa1

 



අදහස් (0)

අටුවෙස් බස්සා ලාහුගලට බස්සයි

සෙනරත් Tuesday, 19 August 2014 08:42 AM

මොවුන්ට තනියම කැලේ ජීවත්වෙන්න පුලුවන්ද? මාස 3 කියන්නේ ආහාර සොයාගන්නවත් බැරුව ඇති (නි)

:       0       0

ජගත් Tuesday, 19 August 2014 08:53 AM

මේ පක්ෂීන්ට අනතුරක් නොවෙන්න වගබලා ගන්න. මාස තුනහමාරකින් නිදහස් කරන්න, තාම පොඩි වැඩි නැද්ද? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 19 August 2014 09:24 AM

මෙවැනි හොඳ ක්‍රියා හැමවිටම අගය කළයුතුයි. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 19 August 2014 09:30 AM

කපුටන් මේ සතුන්ගේ ප්‍රධාන විලෝපිකයාය. මේ සතුන් මුදාහැරිය යුත්තේ රාත්‍රී කාලයේ මහා ඝන වනාන්තර මැදට ගොස්ය. මේවා අපේ වනජීවී කට්ටිය දන්නවා යැයි අනුමාන කරමි. (නි)

:       0       0

තිලක් ගමගේ Tuesday, 19 August 2014 09:51 AM

බස්සා හා බකමුණා යනු එකම සතෙක්ද නැතහොත් සත්ව වර්ග දෙකක්ද? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න (නි)

:       0       0

ජානක Tuesday, 19 August 2014 10:14 AM

ප්‍රශ්නේ තියෙන්නේ නිදහස් කළත් මොවුන් ආහාර ගොදුරුකර ගන්න දන්නේ නැති නිසා කන්න නැතුව මැරෙන්න වෙයිද කියන එකයි (නි)

:       0       0

පද්මිණි Tuesday, 19 August 2014 10:20 AM

කූඩුවකට දාලා හිරනොකර ඔහොම කරන එක හොඳයි. අපේ රටේ තිබෙන ලස්සන ස්වභාවික සම්පත් මේවා (නි)

:       0       0

හේමන්ත Tuesday, 19 August 2014 10:28 AM

මෙයාට අටුවෙස් බැස්සා කිවේ ඇයි? කවුරු දාපු නමක් ද? දන්නා කෙනෙක් අපිටත් කියා දෙන්න (දිල්)

:       0       0

තිලක් Tuesday, 19 August 2014 11:06 AM

සතුන් තමන් ජීවත්වන පරිසරයේ අභියෝග වලට මුහුණදීම, ආහාර සොයාගැනීම ආදිය පුහුණු වෙන්නේ තම මවගෙන්. මවගෙන් වෙන්ව හැදුනු මේ සතුන් පරිසරයට මුදාහැරිය විට වෙනත් සතුන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා වැඩියි. සීලිමේ බිත්තර දාන්න ඇත්තේ අම්මනේ. ඒ අම්මා පැටවා ඉගිලවනතෙක් ඉවසා නොසිට ඉවත් කර ඇති කළ එක වැරදියි. (නි)

:       0       0

ගගන Tuesday, 19 August 2014 11:36 AM

අනේ! හරිම හුරතල් (නි)

:       0       0

සෙලනිකස් Tuesday, 19 August 2014 11:55 AM

තිලක්, ඔබ නිවැරදි බව මම සිතනවා (නි)

:       0       0

තිලක් Tuesday, 19 August 2014 12:02 PM

බස්සා ඉතා කුඩා කුරුල්ලෙක්. බකමුණා කපුටෙකුටත් වඩා ලොකු වෙන කුරුල්ලෙක්. දෙදෙනාම නිශාචරයි, මාංශ භක්ෂකයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 August 2014 12:45 PM

මම දවසක් දියවන්නාවට ගියා මේ ජාතියේ බැස්සෝ ගොඩක් මම දැක්ක මේ වගේමයි ඇරපු අතක් නැහැ ! (අ)

:       0       0

කුමාර Tuesday, 19 August 2014 01:03 PM

බස්සා කෑගහන එක හොද නැතිලු. හොල්මන් වෙනවලු. අමුතු පාළුව දැනෙනවා. කාටවත් නොකිය ලිපට ලුනුකටය දල පුපුරනකොට වූ යනවලු. අපේ අම්ම කියාදුන්නා...උලලේන කියන්නෙත් මෙයටම තමයි කියනවා . මතකයිනේ කපුගේගෙ සින්දුව (අ)

:       0       0

සමන්ති Tuesday, 19 August 2014 02:24 PM

සිවිලිමේ සිටියා නම් ඔවුන්ට අම්ම කෙනෙක් සිටින්නට ඇත. ආරක්ෂාව ඇතියි සිතුවත් එය මිනිස්සුන් අතින් අහිමි විය. සුටික්කන්, දෙමලිච්චන්, කව්ඩන්, වැහි ලේනුන් වැනි සතුන් පැටව දාන්නේ නිවාස තුල හෝ ආසන්නයේය. (අ)

:       0       0

සුමිත් බහරේන් Tuesday, 19 August 2014 06:15 PM

මේ බකමූණන් දකුණු ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව දක්වා පැතිරි ඉන්න වර්ගයක්. (නි)

:       0       0

රූපවතී Tuesday, 19 August 2014 09:15 PM

පිටබැද්දර ජයා වගේම මමත් දැක්කා, ඒ බස්සෝ ටික. මෙච්චර ලස්සන නැහැ (නි)

:       0       0

කුමාරි Wednesday, 20 August 2014 10:37 AM

මේ සත්තු බස්සෝ තමා. බකමුණා මිට වඩා ලොකුයි වගේම ඇස් විශාලයි. සමහර යුරෝපා රටවල මෙයාටයි බකමුණා කියන්නේ. එයාල ඇත්ත බකමුණෝ දැකල නෑ. (ස)

:       0       0

ලීලානන්ද Wednesday, 20 August 2014 12:32 AM

කලාතුරකින් දකින්න ලැබෙන සොඳුරු දසුනක් (නි)

:       0       0

තබීතා Tuesday, 19 August 2014 08:26 AM

මෙවන් පක්ෂීන් දැකගැනීමට හැකිවීම ගැන ලංකාදීපයට තුති! (නි)

:       0       0

චමින්ද Tuesday, 19 August 2014 08:30 AM

ඉතාම හොඳ වැඩක්.සත්තු වත්තේ කූඩු කරනවට වඩා, කැලේට මුදාහැරීම තමයි කාලෝචිත ක්‍රියාව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site