
(ලක්මි කුඩලිගම)
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳවා ගෙන ආවේය. මගුල් කාරය වෙනුවට ඔහුට අගුලක් යොදා ගත්තේය.
කළුතර, බුලත්සිංහල, මධුරාවල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයක ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇත.
මධුරාවල වරකාගොඩ සද්දන්ගොඩ නව යුවළ සිය නිවෙසට ගමන් ගත් අයුරු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන සුන්දර ධෛර්යයසම්පන්න මිනිසෙක් සහ එයටම ගැලපෙන භාර්යාවක්. ජීවිතය ජයගැනීම නියතයි. ජයවේවා...!