(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද  සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය  මහතා කතානායකවරයා ටලිපියක් යොමු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාවට අනුව, ජනතාවගේ අධිකරණ බලය  හරහා භාවිත කරනබවද අගවිනිසුරුවරයා තවදුරට ත් සඳහන් කර තිබේ.