IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අගවිනිසුරු ජෝසප්වාස් උළෙලට යයි

වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අග විනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික විද්‍යාල සකරියස් ශාලාවේ දී පැවැත්විණි.

විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම විසින් අමුත්තෝ කැඳවාගෙන යනු ලැබූහ.

විදුහල්පති ප්‍රිංජීව ගුණරත්න පියතුමා ඔවුන් පිළිගත්තේය.

දෙමාපියන් තම දරුවන් ආගමාඅනුකූල පසුබිමක් මත හදා වඩා ගැනීම ඉතාමත් වැදගත් බවත්, ඔවුන්ට ආදර්ශයක් වන ලෙස ජීවත් විය යුතු බවත් අගවිනිසුරු පැවසීය.

තවද ගුරුවරුන් දරුවන්ගේ විෂය දැනුම පමණක් නොව ඔවුන්ගේ පෞරුෂ වර්ධනය වැඩි වන ලෙසට ඉගැන්වීම් කළ යුතු බව ද හේ සඳහන් කළේය.

01(51)

03(35)



අදහස් (0)

අගවිනිසුරු ජෝසප්වාස් උළෙලට යයි

රොහාන් Monday, 01 December 2014 03:53 AM

මගේ විදුහල් මවට සුභ පතමි. ජයවේවා.(හේ)

:       0       0

නන්දෙ Sunday, 30 November 2014 02:26 PM

හොරු සමඟ හෙළුවෙන් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site