IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අගමැති විවාදෙන් නැඟිට යයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙනවාද නැද්ද යන පාර්ලිමේන්තු විවාදයෙන් දිමු ජයරත්න අගමැතිවරයා මින් මද වේලාවකට පෙර නැගිට ගියේය.

අගමැතිවරයා කතා කිරීමට නැඟී සිටියේ දෙමළ ජාතික සන්ධානයේ එස් විනයාගමූර්ති මන්ත්‍රීවරයාගේ කතාවේ අවසානයේය.

ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ද නැගී සිටියේය.

තමා පළමුව නැඟිට සිටි හෙයින් එය තමාගේ වාරය බව අගමැති මූලාසනයට දැන්වීය.

තමාට කතාව නුදුනහොත් සභාවෙන් පිටවී යන බව ද අගමැති කීවේය.

එය අගමැතිගේ වාරය බව එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ද පැවසීය.

එහෙත් මූලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මන්ත්‍රීවරයා ඊළඟ කථිකයා ලෙස හඳුනා  ගත්තේ ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයාය.

ඒ සමඟම අගමැති නැඟිට ගියේය.



අදහස් (0)

අගමැති විවාදෙන් නැඟිට යයි

ඉසුරන්දි Wednesday, 18 June 2014 06:22 PM

සියල්ලන්ම එකතු වෙලා තීරණයක් ගන්න එක නේද කරන්න ඕනෑ? (නි)

:       0       0

ශ්‍යාමිලා Thursday, 19 June 2014 06:21 AM

තමන්ට නොගැළපෙන තැන් වලින් ඉවත්වී යාම තමයි හොඳම දේ (නි)

:       0       0

චමත් Thursday, 19 June 2014 03:52 PM

ඔය ගියාට නැවත එවි. (දී)

:       0       0

වීරක්කොඩි Wednesday, 18 June 2014 06:26 PM

හිතාගන්නත් බැරි දේවල්නේ දැන් දැන් සිද්ධ වෙන්නේ (නි)

:       0       0

වීරක්කොඩි ද සිල්වා Wednesday, 18 June 2014 06:30 PM

රට කොයිබටද කියා හිතාගන්නත් බැහැ. කොහොම වුණත් සුභ ලකුණු නම් පෙනෙන්න නැහැ (නි)

:       0       0

චම්පික Wednesday, 18 June 2014 06:30 PM

ඔහු ගත්තේ එඩිතර තීරණයක් (නි)

:       0       0

කහල්ල Wednesday, 18 June 2014 07:08 PM

හිතේ අමාරුවට යන්න ඇති, මොනවා උනත් අගමැතිනේ. අනික වයස බලන්න (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 19 June 2014 08:12 AM

අනේ යන්න එපා (නදී)

:       0       0

දිලු Wednesday, 18 June 2014 03:54 PM

පුදුමයිනේ (නදී)

:       0       0

චාන් Wednesday, 18 June 2014 03:59 PM

දැන් මෙතුමාගේ කාලය හරි විශ්‍රාම සුවයෙන් කල් ගත කරන්න. තරුණ නායකයන්ට ඉඩ දීලා යන්න බැරි ඇයි? (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 18 June 2014 04:05 PM

මානව හිමිකම් කොමිසම් කණ්ඩායම එනකොට නම් ඔබ තුමා නැගිටලා යන්න එපා.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 18 June 2014 04:13 PM

ආයෙත් එන එකක් නැද්ද? (නදී)

:       0       0

සුර Wednesday, 18 June 2014 04:18 PM

මේක ළදරු පාසලක් වගේ (අ)

:       0       0

සාමුවෙල් Wednesday, 18 June 2014 04:19 PM

මට මතක් වෙනවා මමයි තව දෙන්නෙකුයි ඒ කලේ කරපු විහිළු. (අ)

:       0       0

දයා අලහකෝන් Wednesday, 18 June 2014 04:23 PM

හරියට කතාකරගන්නවත් බැරිව (අ)

:       0       0

මොහොමඩ් Wednesday, 18 June 2014 09:04 PM

මෙවැනි එඩිතර තීරණයක් ගත් අගමැතිතුමාට මගේ ප්‍රණාමය. මම දැක්කා මෙතුමා නුවර විරෝධතාවකදී සිංහයෙක් වගේ ගමන් කළ අයුරු.(නදී)

:       0       0

චානක Wednesday, 18 June 2014 04:29 PM

මෙහෙම කරන එක කොතරම් දුරට හරිද මන්දා? (නි)

:       0       0

සලීත් Wednesday, 18 June 2014 04:31 PM

අයියෝ! තව ටිකක් ඉවසන්න තිබුණනේ (නි)

:       0       0

දසුනි Wednesday, 18 June 2014 04:36 PM

ඇයි එතුමා එහෙම කළේ? (නි)

:       0       0

චන්ද්‍රානි Wednesday, 18 June 2014 04:38 PM

නිහඩව මෙලෙස ඉවසීමෙන් කටයුතු කිරීම තමයි වඩාත් සුදුසු (නි)

:       0       0

පවන් Wednesday, 18 June 2014 04:46 PM

එතුමා හරිම අවංක, සංවේදී කෙනෙක්. ඒ වෙලාවේ හිත රිදෙන්න ඇති (නි)

:       0       0

සුබසිංහ Wednesday, 18 June 2014 04:47 PM

එතුමා නැවත එන බව විශ්වාසයි (නි)

:       0       0

සේනාධීර Wednesday, 18 June 2014 04:47 PM

අනේ! එතුමාට ඇයි එහෙම කළේ? (නි)

:       0       0

මැණික් Wednesday, 18 June 2014 04:55 PM

අනේ අපේ අගමැතිතුමා! (නි)

:       0       0

ගයාන් Wednesday, 18 June 2014 04:59 PM

ඉතින් එහෙම යන එක හොඳද? (නි)

:       0       0

සරත් Wednesday, 18 June 2014 05:08 PM

හැබැයි ඉතින් ඡන්දයට නාවොතින් නම් එච්චර හොඳ නැහැ (නි)

:       0       0

යසන්ත Wednesday, 18 June 2014 05:47 PM

ඔබතුමා කෝපගන්න එපා. ඕවා ඔහොම තමයි (නි)

:       0       0

එදිරිසූරිය Thursday, 19 June 2014 01:18 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

ඩිලාන් Wednesday, 18 June 2014 06:05 PM

ඔබතුමා කළේ හරි දේ (නි)

:       0       0

සුනිල් රියාද් සිට Wednesday, 18 June 2014 06:09 PM

අනේ ඇයි එහෙම ගියේ? (නි)

:       0       0

උපාලි Wednesday, 18 June 2014 06:10 PM

බොහොම හොඳයි අගමැතිතුමනි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site