(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝධාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපතිවරයා දැනුම දී ඇතැයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පැවසීය.
ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අගමැතිට ජනපති ධුරයේ වගකීම පවරයි
තාරකා Wednesday, 13 July 2022 01:41 PM
මිනිස්සුන්ගේන් ප්‍රතික්ෂේප වුණ චන්දෙන් පැරදුන මිනිහෙක් කොහොමද ජනාධිපති වෙන්නේ.
BTWednesday, 13 July 2022 02:07 PM
ඔබගේ තර්කයටම අනුව, 69 ලක්ෂයකගේ ඡන්දයෙන් පත් වුණු විධායක ජනාධිපතිවරයෙක්, කොටි ඩයස්පෝරාව, ජාත්‍යන්තර රජයේ නොවන සංවිධාන (INGO), විවිධ "ආගමික" සංවිධාන, විරුද්ධවාදී දේශපාලන පක්ෂ ආදී මහ මාර්ගවල දඟලන පිරිසකට ඉවත් කළ නොහැකි බවත් කරුණාවෙන් සලකන්න.
Lelwala Wednesday, 13 July 2022 01:44 PM
JR වගේ ශක්තිමත් නායකයෙක් වෙන්න. රැඩිකල් මිනිසුන්ට කිසිම අවස්ථාවක් දෙන්න එපා.
Prabha Wednesday, 13 July 2022 03:18 PM
රැඩිකල් මිනිස්සු නොඑන්න මේ රට මුන් විකුණලා ගොඩක් කල්....
Hafeel Wednesday, 13 July 2022 04:06 PM
මේ රනිල් ශක්තිමත් වෙනවා නම්... ඔහුගේ දුර්වලකම නිසා තමයි ඔහුගේ පක්ෂය අද විනාශයට පත් වෙලා තියන්නේ. හැබැයි ඔහු දන්නේ කපටිකම පමණයි.
Rocky Wednesday, 13 July 2022 01:57 PM
කතානායක බොරඅකියන්නෙකු බව දැනටමත් ඔප්පු වී ඇත. ඒ නිසා මේ කතාව අපි පිළිගත යුතුද? මෙය කුමන්ත්‍රණයක් නොවිය හැකිද?
mohomed Wednesday, 13 July 2022 02:13 PM
රට ලේ විලක් කරල තමයි මුන් පස්ස බලන්නෙ
සෙනවි Wednesday, 13 July 2022 02:16 PM
ජනාදිපති රටින් පැනගියාම වාචිකව දන්වල රනිල්ව වැඩබලන ජනාදිපති කරන්න.ඒක නීතියානුකූල නම් ගොටාබය වාචිකව දැනුම් දුන්න 13 දා අස්වන බව..එහෙම නං දැං ජනදිපති ගෝටාබයද??.මේව මංඥං වැඩ.දැං වෙන්නෙ හමුදා මර්දනයෙන් පසුව නැවත ගෝටාබය එනබවයි.
උපාලිWednesday, 13 July 2022 06:07 PM
ඔයා කියන දේ වෙනවනම් කොච්චර හොදද ජෙප්පොන්ටත් පාඩමක් ඉගනගන්න.
Akila Wednesday, 13 July 2022 02:21 PM
මෙය ප්‍රජාතන්ත්‍ර විරෝදී වැඩක් , චන්දෙට ඉඳල මිනිස්සු එපා කියල ගෙදර යවපු කෙනෙක් කොහොමද ජාතික ලයින්තුවේන රිංගල මන්ත්‍රී දුරය්ක් අරන් පාර්ලිමේන්තු ඇවිත් ජනාදිපති වෙන්නේ ?