IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අකුරැස්සේදී පොලිසියට ගල්මුල්

අකුරැස්සේ බාල වයස්කාර දැරියන් තිදෙනකුට අතවර කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු පිරිසක් මරා දමන බව කියා ගල් ගැසූ බව කියන ත‍්‍රිරෝද රියැදුරෙක් අකුරැස්ස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය. දැරියනට අතවර කැළැයි සැකපිට අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් රිමාන්ඞ් බාරයේ සිටී. පොලිස් කණ්ඩායම එහි ගිය විට ත‍්‍රිරෝද රියැදුරා අසල කන්දකට නැග හිරගෙවල ගියත්, බෝගහවත්ත මහත්මියගේ තරු ගලවා දමන බවත්, ඇය මරා දමන බව කියා ඇත. පොලිසියේ කිසිවකුටත් ගල් වැදී නැත.  



අදහස් (0)

අකුරැස්සේදී පොලිසියට ගල්මුල්

චරිත Sunday, 29 July 2012 11:29 AM

හොද වැඩේ. කාටවත් තුවාල නැති එකට කණගාටුයි (දී)

:       0       0

දයා ,සෞදි Sunday, 29 July 2012 11:31 AM

කෙතරම් චන්ඩින් බලවත් වෙලාද ? (දී)

:       0       0

එරංග Monday, 30 July 2012 10:25 AM

දකුණු ලකට මෙහෙම වුණේ ඇයි කියලා හොයලා බලන්න ඕනෑ. (නි)

:       0       0

මාතර පුතා Sunday, 29 July 2012 11:46 AM

ජනතාව නීතිය අතට අරන් (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 29 July 2012 11:50 AM

"චරිත 2012-07-29 11:29:08 හොද වැඩේ. කාටවත් තුවාල නැති එකට කණගාටුයි " මෙවැනි තිරිසන් ප්‍රකාශ මෙහි පළවීමට ගැන කණගාටුයි. කරුණාකර මෙයත් පලකරන්න. මෙය අර ප්‍රකාශය මෙන් සමාජ විරෝධී එකක් නොවේ. (ස)

:       0       0

ඒ. සී. (අජිත්) Sunday, 29 July 2012 12:18 PM

රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම්‍ මෙහෙම දේවල් වෙන්නේ නෑ. බලය ඇත්තෝ ඇස් පනාපිට නිති කඩනකොට නිලධාරින් ඒවා ගනන් නොගෙන ඉන්නවානම්‍, දිනයක් එනවා සමාන්‍ය ජනතාව වැරදි කරුවන් හට දඩුවම්‍ කරන. දැනටමත් ඒවාට පෙර නිමිති පහළ වෙමින් පවතින්නේ. (නි)

:       0       0

ටුආන් Sunday, 29 July 2012 01:28 PM

චරිත, ඔබ  මන්ද බුද්ධිකද?  (නි)

:       0       0

කීර්ති Monday, 30 July 2012 11:11 AM

මරණීය තර්ජන ලැබෙද්දිත් නීතිය අකුරටම ඉටු කළ වරුණි නෝනට අපේ ප්‍රණාමය....(ස)

:       0       0

අස්ලිම් Sunday, 29 July 2012 02:07 PM

හොද වැඩේ. කාටවත් තුවාල නැති එකට කණගාටුයි. (නි)

:       0       0

බණ්ඩා Monday, 30 July 2012 11:16 AM

නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

ගාල්ලගේ Sunday, 29 July 2012 02:49 PM

දකුණු පළාතේ ඉන්නේ මාර චන්ඩිනේ.මට නම් හරි බයයි ඒ පැත්තේ යන්නත්. (නි)

:       0       0

ගාල්ලගේ Sunday, 29 July 2012 02:57 PM

ඉන්ද්‍රජිත් ,මේ චරිත කියන කෙනත් දකුණේ කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

විජය Sunday, 29 July 2012 03:12 PM

චරිතගේ චරිතේ ගැන හිතා ගන්නට හැකියි. (නි)

:       0       0

ලහිරු Monday, 30 July 2012 11:55 AM

සුබපැතුම් (දී)

:       0       0

SK Monday, 30 July 2012 11:58 AM

බෙන්තර ගඟෙන් එහා ඉන්නේ සත්තුද මන්දා (දී)

:       0       0

කැතී Monday, 30 July 2012 05:30 PM

චරිත, හොද වැඩේ කිවුව එකේ තේරුම මොකක්ද? (නි)

:       0       0

වික්ටර් මායාදුන්න Sunday, 29 July 2012 05:04 PM

පොලිසීයට තිබ්බෙ අත් බෝම්බයක් ගහලා කන්දත් එක්කම ඕකව කුඩු කරලා දාන්න. මානව හිමිකම් කාරයන්ව අපි බලාගන්නම්. (නි)

:       0       0

බෑන් Sunday, 29 July 2012 05:08 PM

කන්දට නැග්ගෙ චරිතගෙ කවුරුවක් වත්ද දන්නේ නෑ නේද? (නි)

:       0       0

හසිත් Sunday, 29 July 2012 05:18 PM

චරිත, ඔයාගේ ඔලුව හොඳ නැද්ද????? (නි)

:       0       0

මාෂල් Sunday, 29 July 2012 05:28 PM

මේ ලෝක වශයෙන්ම දඬුවම් ලැබෙන්න ඕන ස්ත්‍රී දුෂකයනට (අ)

:       0       0

සන්ජීව Sunday, 29 July 2012 05:40 PM

වැරැද්දක් කළා මදිවට අල්ලන්න එන පොලිසියටත් ගල් ගහන අය ඉන්නවනෙ මේ රටේ! (නි)

:       0       0

කසුන් අකුරැස්ස Sunday, 29 July 2012 05:43 PM

මරණීය තර්ජන ලැබෙද්දිත් නීතිය අකුරටම ඉටු කළ වරුණි නෝනට අපේ ප්‍රණාමය.(ස)

:       0       0

සුදත් Sunday, 29 July 2012 06:17 PM

කරණ කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ කිව්වලු එදා අහින්සක ගැහැනු ලමයින්ට පාට් දාලා අද පොලිස් නෝනෙක්ට බයේ කඳු අස්සෙ හැන්ගෙනවා. (අ)

:       0       0

මොහොමඩ් ඉමිතියාස් Sunday, 29 July 2012 06:50 PM

බාල වයස්කාර ළමයි දූෂණය කරන අයට මරන දඬුවම දිය යුතුයි. (අ)

:       0       0

දිල්ෂාන් Sunday, 29 July 2012 07:35 PM

ඔක්කොටම වෙඩි තියන්න තිබ්බේ...(ස)

:       0       0

චමි Monday, 30 July 2012 07:36 PM

සෑම අපරාධකරුවකුටම මරණ දඩුවම අවශ්‍යයි. (නි)

:       0       0

කුරුවිට Sunday, 29 July 2012 10:14 PM

ඉතා ඉක්මනට එල්ලුම් ගහ අවශ්‍යයි...(ස)

:       0       0

මධු Sunday, 29 July 2012 11:42 PM

අපට කරදරයක් උනාම යන්නේ පොලිසියට. ගොඩක් හොද අයත් ඉන්නවා . දේශපාලනය නිසා හැම ආයතනයක්ම අද වෙනස් වෙලා (දී)

:       0       0

සහන් Monday, 30 July 2012 10:02 PM

දකුණ අපරාධකරුවන්ගේ රජ දහනක් වෙලානේ දැන්. (නි)

:       0       0

නිමල් Monday, 30 July 2012 05:23 AM

මරණ දඩුවම නොගෙනෙන්නේ ලොකු ලොකු අයටත් බලපායි කියලද ? (ස)

:       0       0

බමුනා Monday, 30 July 2012 05:29 AM

චරිත ස්ත්‍රී දූෂකයාගේ මල්ලිද කොහෙද. (ත)

:       0       0

වරුණ Monday, 30 July 2012 07:18 AM

දකුණේ චන්ඩි ..ආයේ මේ වගේ දේ නොකරන්න අත පය ගලවල පැත්තකින් තියන්න ඕන....(ස)

:       0       0

මංගල Tuesday, 31 July 2012 12:08 AM

දේවදත්ත‍‍ගේ ගෝලයෝද මේ ගල් වලින් සෙල්ලම් දාන්නේ ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site