ශ්‍රීලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් බකිංහාම් මාලිගයේ දී දෙවැනි එළිසැබෙත් මහ රැජිනට සිය අක්ත පත්‍ර බාර දුන්නේය. මහා කොමසාරිස් කාර්යාලයයේ සිට සම්ප්‍රදායික අශ්ව කරත්තයෙන් බකිංහැම් මාලිගයට ගියේය. ඔහු පිළිගැනීමේ උත්සවයක් මහා කොමසාරිස් කාර්යාලයයේ දී පැවැත්විණි. බ්‍රිතාන්‍ය උභය මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු ද වෙනත් රටවල තානාපතිවරුද එම උත්සවයට ආහ.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අක්ත පත්‍ර මහා රැජිනට
නුවන් ගුණවර්ධන Monday, 21 November 2011 06:07 PM
ජනාධිපති තුමනි... එංගලන්තයේ කොටි සෙවනැලි මකා දමන්නට ඔබට වෙර වීර්යය ලැබේවා පතමි.