
දින හයක සේවක වැඩ වර්ජනයකින් පසු ප්‍රංශයේ අනන්‍යතාව සහ එරට පද්‍ධාන සංචාරක ආකර්ශණය ද වන අයිෆල් කුලුන යළි සංචාරකයන්ට විවෘත වී තිබේ.
අයිෆල් කුලුනේ කලමනාකාරීත්වය සමඟ ඇතිවුණු ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් වැඩවර්ජනය ආරම්භ වූ අතර, අයිෆල් කුලුන වසා දැමුණි. අයිෆල් කුලුන, මාස දෙකක් ඇතුළත, වැඩ වර්ජන හේතුවෙන් මේ අයුරින් වසා දැමුණු දෙවැනි අවස්ථාව මෙයයි.
COMMENTS
අනිවාර්යයෙන් අපේ වෘර්තිය සමිති නායකයෙක් ඕක බලන්න යන්න ඇති .ගිය තැන ඉවරයි