
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය දිනවල තමා ආපදාවට ලක්වූ ප්‍රදේශ වලට ගිය බව කී මන්ත්‍රීවරයා එහිදී විපතට පත් ජනතාව මුණ ගැසුණු බවත් ඔවුනට කඩිනම් සහන අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
664
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
546
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හරිනිට නාමල්ගෙන් ස්තුතියක්
කව්ද බෝයි Saturday, 13 December 2025 02:27 PM
ස්තූති කරන්න රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවට... මොකද ඉල්ලන ඉල්ලන වෙලාවට කැඳවන්න යන බර-පැන ඔක්කෝම දරන්නේ රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවයි...
Shantha Saturday, 13 December 2025 03:37 PM
ඔව් ඔව් ඔය කියපු නිසා තමයි පාර්ලිමේන්තු කැදෙව්වේ. අනේ නිකන් යන්න. නිකන් රටේ පීඩන් වෙන්නේ නැතිව.
Chathuri Saturday, 13 December 2025 04:49 PM
මෙයාට වැරදිමක් වෙලා. කොහොමත්මේ අව්ස්තාවේ පාර්ලිමෙන්තුව. කැදවන්නේ නැතිව. ජනපති අගමැතිනි මැති ඇමැතිවරුන්ගේ ගෙවල්වලට යන්නේ නැහැ. මෝඩම හිකනලෙක්. මෙහෙම කැදෙව්වත්. එන්න බැරි කට්ටිය ගොඩක් කරනවා. ගමේ විපතක් වුණත් පන්සල හරි පල්ලිය ගාන්ඨාර ගහලා සෙනග රැස් කරනවා. මෙයා හිත්ස්න් ඉන්නෙ මෙයාගෙ කිමටකියලා. හිතන් ඉන්නෙ උගතා කියලා. මන්ත්‍රිවැටුපෙන්. කොහොමද මෙයා ආධාර බෙදන්නේ කියලා හොයලා බලන්න. මේ සේරම ගෙදර සේප්පුවේ තියෙන හොරාකාපු ජනතාවගේ මුදල් නාකිමයිනා ඒ කාලේ සේප්පු හැදුවේ අල්මාරි තරම් ලොකුඒවා හොරා කාපුවා දාන්න. තවමත් ඉදන් පව් රැස්කර ගන්නවා. ඒ හොරා කාපු ටික ආරක්ෂා කර ගන්න තමයි ජාතික ලැයිස්තුවෙන් ආවේ. තවමත් මේ වගේ අය නිදැල්ලේ ඉන්න එක පුදුමයි..
Rata Perata Saturday, 13 December 2025 05:44 PM
මේ වගේ ගොන් කතා දාලා බාල්දු කරගන්න එපා.