(ඉන්දිකා රාමනායක)
තීරුබදු නොගෙවා ඩුබායි සිට නීති විරෝධි එලෙස මෙරටට රැගෙන එන ලද ලැප්ටොප් 100 ට අධික ප්‍රමාණයක් වේල්ලවීදිය නවාතැන් පොළක තබාගෙන මෙරටට පැමිණෙන ඉන්දියානු ව්‍යාපාරිකයන් අතර හොර රහසේ ඉන්දියාවට යැවීමේ ජාවාරමක නිරත වූ ඉන්දීය ජාතිකයකු අද (21) අත්අඩංගුවට ගත් බව වේල්ලවීදිය පොලිසිය පවසයි.
සැකකරු ඉන්දියාවේ වෙන්නායි හි පදිංචි කෝටිපති ව්යා පාරිකයකුගේ ගෝලයකු බවත්ල එම කෝටිපති ව්යාිපාරිකයා මේවා මෙරටට රැගෙනවිත් පසුව ඒවා ව්යාවපාරිකයන් අත ඉන්දියාවට යැවීම සදහා සංචාරක වීසා මගින් ඉහත ගෝලයා මෙරටට ගෙන්වා ඔහුට මෙම ලැප්ටොප් තොගය බාර දී ඇති බව පොලිසිය කියයි.
ව්‍යාපාර කටයුතු සදහා උදේ සවස මෙරටට පැමිණෙන ඉන්දීය ව්යාමපාරිකයන් අතේ සැකකරු මෙම ලැප්ටොප් ඉන්දියාවට යවා ඇති අතරල එම ව්යාසපාරිකයන් ඔවුන්ගේ පුද්ගලික ලැප්ටොප් එක වශයෙන් හදුන්වා මේවා වරින්වර ඉන්දියාවට රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෙරට ඉදන් ලැප්ටොප් ඉන්දියාවට පැන්නූ ඉන්දියානුවෙක් දැලේ
චමින්ද Thursday, 21 September 2023 10:48 PM
සිංගප්පූරැවෙත් ඕකම වෙනවා, හැබැයි මෙහේ පොලීසියෙන් අල්ලන්නේ නෑ, මොකද එන මිනිස්සුන්ගෙන් හරි රටට ආදායමක් එන හින්දා ,
chandima Friday, 22 September 2023 06:36 AM
මරු..! ඒ වැඩේ අල්ලගෙන දිගටම ලැප්ටොප් ඉන්දියාවට පැටෙව්වා නම් ගොඩනේ..?
don Friday, 22 September 2023 07:26 AM
ඇයි ලැප්ටොප් තොගයක් ගුවන් තොටුපළින් ලංකාව ඇතුළට ගේද්දී ටැක්ස් ගහන්නේ නැත්තේ? ඒකයි හොයන්න ඕනෑ... නැතුව එකඑක ඉන්දියාවට අරින එක නෙවෙයි.