IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අධික විෂ ‍පොල්තෙල් ගැන මහාචාර්ය අර්ජුන කියයි

(සුජිත් හේවාජූලිගේ)

මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මෙම විෂ කාණ්ඩය නිපදවන්නේ ඇස්පර්ජිලස් ප්ලෙවස් කියන දිලීර විශේෂයකින්. ඒක සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර දෙයක්. මේ විෂ එක පාරට විශාල ප්‍රමාණයක් ශරීර ගත වුවත් , කුඩා ප්‍රමාණ වශයෙන් දීර්ඝ කාලයක් ශරීර ගත වුවත් ප්‍රශන ඇති වෙනවා. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට මෙහි බලපෑම වැඩියි. මන්ද කුඩා දරුවන්ගේ  අක්මාවේ දරාගැනීම වැඩිහිටියන්ට වඩා අඩු නිසා. දරුවන්ගේ වර්ධනයට පවා මෙමගින්  අහිතකර බලපෑම් ඇතිවෙන්න පුළුවන්



අදහස් (15)

අධික විෂ ‍පොල්තෙල් ගැන මහාචාර්ය අර්ජුන කියයි

සිරිබිරි Sunday, 28 March 2021 09:15 AM

ලංකාවේ ජනගහනය ළඟදී වැඩි උනා . ඒක පාලනය කරන්න ඔය තෙල් ජාතිය ගෙනාවා වෙන්න බැරිද

:       8       30

පිටිගල මිලානෝ Sunday, 28 March 2021 12:33 PM

මේ පොල්තෙල් හොදයි කියන්නේ අර 69 ලක්ෂයෙන් පන්ගුවක් විතරයි. කෙසේවෙතත් මේ තෙල් ටිකඒ අයටම නොමිලේ බෙදාදෙන්න.

:       11       38

janabala asamagi Tuesday, 30 March 2021 09:40 AM

මේක ගෙනැල්ලා තියෙන්නේ ඉතාලියෙන් සුළු ජාතිකයෙක් සහ මහා පරිමාණ මහා ජාතික ගජ මිතුරෙක් එක්ක එකතු වෙලාලු ගෙන්නලා තියෙන්නේ... 69 ලක්ෂයේ ඔක්කෝටම අවුරුදු කන්න.

:       0       1

Don perera Sunday, 28 March 2021 01:47 PM

නියමයි කො අර 69 ලක්ෂය

:       15       31

janabala asamagi Tuesday, 30 March 2021 09:38 AM

ව්‍යාපාරිකයා 25 ලක්ෂයේ ප්‍රබල ආධාර කරුවෙක් පක්ෂ, විපක්ෂ දෙපොළටම සුලු ජාතික ඡන්ද ගැන වගකියන කෙනෙක්... ඔහේ මේ 69 ලක්ෂයක් ගැන කියනවා. ඔහොම යමු. අද කාලා බීලා... හෙට මැරෙමු.

:       0       0

Hafeel Sunday, 28 March 2021 01:49 PM

වඳ පෙති, වඳ කොත්තු, වඳ යට ඇඳුම් සහ වඳ සැත්කම් මෙහෙම කැගහපු අය දැන් කෝ? මේකට මොනවාද කියන්නේ?

:       11       48

විපරමා Sunday, 28 March 2021 08:26 PM

කෑගහපු අය දැන් අයින් වෙලා ඇති නැත්නම් කටවල් වලට අගුල් වැටිලා ඇති.

:       0       0

hesa Sunday, 28 March 2021 07:11 PM

ඔව්වෙන්න පුලුවන්.ලෝක ඡනගහනය වැඩි නිසා පාලනය කරන්නලුනෙ කොරෝනා නමින් වසංගතයක් එව්වාය කියන්නෙ..එන්නත් එක එක නමින් වැහි වැහැල..අනේ ඉතින් අපට ඕවා තේරෙන්නෑනෙ..දෙයියො තමා දන්නෙ

:       0       0

මෝ Sunday, 28 March 2021 07:58 PM

අර ඇමතිට මේකේ කොපියක් යවන්න. ඔය ගුදම්වල තියෙන තෙල් 225ට සහ පවුල් වල අයටයි ඔවුන්ගේ හෙන්චයියලාටයි නොමිලේ බෙදා දෙන්න.

:       0       0

වර්ණකුලසුරිය Sunday, 28 March 2021 10:56 PM

‘මේ බහලුම් වරායෙන් එලියට එව්වේ කොහොමෙයි ''

:       0       0

මුණසිංහ Monday, 29 March 2021 01:53 AM

මේකෙ කමෙන්ට්ස් දාන නොදාන සියළුදෙනා දැන ගතයුතු කරුණක් තියෙනවා. 2019 වර්ෂයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කළ පර්යේෂණයකින් පෙනී ගොස් තිබෙනවා. අහඹු ලෙස ගත් සාම්පල 12ක මේ විෂ රසායනිකය අඩංගුව ඇති බව. නමුත් මෙවැනි ප්‍රසිද්ධියක් ඊට ලැබී නැහැ. (විශ්ව විද්‍යාල පර්යේෂණ වලට කොහොමටත් ප්‍රසිද්ධියක් ලැබෙන්නෙත් නැහැ. ඒක අපේ කරුමයක්) ඒ නිසා මේක අද ඊයේ දෙයක් නොවෙයි. නමුත් (ඕනෑම) රජයක් ලෙස ජනතාව ගන්නා ආහාරපාන වල තත්ත්වය පිළිබඳව මීට වඩා සැළකිලිමත් විය යුතුමයි.

:       0       1

A.M.sisira Monday, 29 March 2021 01:56 AM

මෙහෙම දේවල් ඇත්නම් ඒ මොනවද වෙළඳ නාමය සමඟම දාන්න.. නිකන් බයිසිකලයක් තිබුණාට ඵලක් නෑ ඒක පදින්නේ නැත්තම්... ඒ වගේ..

:       0       0

sharm warn Monday, 29 March 2021 04:06 AM

හොඳ අදහසක්.. 68 ලක්ෂයටයි, ගෙන්වපු අයගේ පවුල් වලටයි බෙදන්නකෝ..!!!

:       0       0

Rasika Monday, 29 March 2021 07:30 AM

විස එකතු වෙන්නේ කොහොමද විස එකතු කරනවද ?

:       0       0

vikum Monday, 29 March 2021 12:47 PM

පාලකයො කවුරු වුණත් මේ අවුරුදු කාලේ ඔය තෙල් වලින් අපේ පොඩ් එවුන්ට මොනවා මොනවා හරි පුලු පුලුවන් විදියට හදලා දෙන්න හැම කෙනෙක්ම උත්සහ කරනවා, පවු උන්ගේ බඩවල් වලට මේ විෂ ගිහින් අපටත් කලින් උන් මැරෙනවා, පාලකයො ගැන කියනන මීටත් වඩා නිදසුන් මොනාටද, ලක්ෂ 69 කියන එක නෙවෙයි අපි හිතන්න ඔනි, මේ පාලකයො 225 දෙනාම මේ ආගමද මේ ජාතියද, උපන් නුපන් හැම එකාම මරානවා එක එක විදියට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 138 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 52 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 431 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 597 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 338 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 271 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site