( රංජන් කස්තුරි )
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගය ඔක්තෝබර් මස 4 වැනිදා සිට එම මාසයේ 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වැනි දින සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ 2022 වසරේ ජනවාරි මස අවසානයේදීත් පැවැත්වීමට තීරණය කර තිබෙන බව ද මහාචාර්යවරයා කීවේය.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පාසල් විෂය මාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.
COMMENTS
ඔක්තෝබර් මාසේ කොරෝනා යන්නම යනවා කියලා කිව්වද? නැතිනම් ගැසට් එක අපරාදේ...
මොන විභාග පැවැත්වුවත් රජයේ විභාගය ( මැතිවරණය ) පවත්වපු දිනයට රජය ෆේල්. ! සෑම විෂයක්ම එකකින්ම අසමත් වන බවක් පෙනෙන්නට තිබේ.