ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම ඇතුළත් 20 වැනි සංශෝධන ව්‍යවස්ථාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස කතානායක කරු ජයසුරිය මහතාට අද (25) උදෑසන බාර දෙනු ලැබීය.
මෙම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මීට පෙර බලයට පත් වු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ යන හිටපු ජනපතිවරු දෙදෙනා මෙන්ම 2015 ජනවාරි 8 වැනි දා බලයට පත් වු වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පොරොන්දු වී තිබිණි.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
20 වැනි සංශෝධන ව්‍යවස්ථාව කතානායකට බාර දෙයි